MENU

ClownTown (2016) | උමතු විකටයින්ගේ නගරය! (18+)

ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා. එයාලා මිනීමරුවෝ වගයකට කොටුවෙනවා. ඊටපස්සේ මිනීමරුවන්ගෙන් බේරෙන්න මෙයාලා පුලුවන් තරම් උත්සහ කරනවා. ඉතින් මේ යාළුවන්ගෙන් අන්තිමට කී දෙනාටද බේරිලා යන්න ලැබෙන්නේ? ඔන්න ඔය විදියේ චිත්‍රපට වලට කැමති අයට ගැලපෙන එකක් අරගෙන තමා මේ වතාවේ ආවේ. ඔය උඩ කිව්වා වගේ විදියේ ඒවට මගෙත් පොඩි කැමැත්තක් තියෙන නිසා තමා මේක කරන්න හිතුවේ. හැබැයි ගොඩක් වියදම් කරලා තියෙන, හොද ජනප්‍රිය නළු නිලියෝ ඉන්න මහා ලොකු චිත්‍රපටියක්නම් නෙමෙයි. ඒ නිසා අර මං කිව්ව විදියේ ඒවට කැමති අයට විතරක් බොහෝ විට මේක දිරවාවි. ඒ නිසා බාගන්න අය හොයලා බලලා බාගත මැනවි. පොඩි ත්‍රිල් එකකට නරකමත් නෑ ඉතින්. 2016 සැප්තැම්බර් 30වෙනිදා තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. Horror,Thriller කාණ්ඩයට අයිතිවෙන අතර imdb අගය 4ක් තමයි ලබාගෙන තියෙන්නේ. කතාව මෙහෙමයි.

බ්‍රැඩ්, සාරා, මයික්, ජිල් කියලා යාළුවෝ හතරදෙනෙක් ඉන්නවා. මෙයාලා ප්‍රදර්ශනයක් හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් පාරවල් නොදන්න නිසා අවන්හලකට ඇවිත් මෙයාලා පාර දැනගන්න බලනවා. මෙතනදී ශෙරිෆ් කෙනෙක්ගෙ මාර්ගයෙන් අන්තිමේදී පාර දැනගෙන කට්ටිය ගමන පිටත්වෙනවා. ඒත් මඟක් දුර යද්දී තමයි ජිල්ගේ ෆෝන් එක නැතිවෙලා කියලා දකින්නේ. ජිල්ට මතක්වෙනවා අවන්හලේ ෆෝන් එක දාලා ආවා කියලා. ඒකෙ ජිල්ගේ පෞද්ගලික විස්තර ගොඩක් තියෙන නිසා ඒක අනිවාර්යෙන්ම හොයාගන්න ඕනෙ කියලා ජිල් කියන නිසා කට්ටිය ඔන්න ෆෝන් එකට කෝල් කරලා බලනවා. පිරිමි කෙනෙක් තමා කතාකරන්නෙ. ෆෝන් එක අරගන්න නගරයකට එන පාර කියනවා එහේදී දෙන්නම් කියලා. ඉතින් කට්ටියට ෆෝන් එක අරගන්න ඕන නිසා මෙයාලා ඒ කිව්ව තැනට යනවා. පාළුවට ගිය නගරෙකට තමයි කට්ටිය යන්නේ. එක මිනිහෙක්වත් හොයාගන්න නෑ. එනවා කිව්ව කෙනා එනකම් මෙයාලා බලාගෙන හිටියත් ආවෙ නැති නිසා කට්ටිය ටිකක් නගරේ වටේ ඇවිදින්න යනවා කාවහරි හොයාගන්න. හැබැයි ඉතින් මෙයාලට පස්සෙ තමයි තේරෙන්නෙ ලේසියෙන් ගැලවිලා යන්න බැරි තැනකටයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එක මිනිහෙක්වත් නැති වුනාට පිස්සු මිනීමරු විකටයෝනම් නගරෙ හැමතැනම. එහෙනම් කට්ටියට මොනාවෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්නකෝ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 638MB |

5415fb3e8dfaa17de074797673f80168be457d84

| BluRay | x264 | 1080p | YTS | 1.3GB |

e88d160f81b11ca0db9be7c990361c937b7b0fc0

| BluRay | x265 | 720p | 354MB |

295da1bb0195ba50edaf342441cbe6b67bebe226

 Direct Download

| BluRay | x264 | 720p | YTS | 638MB |

| BluRay | x264 | 1080p | YTS | 1.3GB |

| BluRay | x265 | 720p | 354MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong