MENU

Cobra Kai (2018) [S01 : E05] | සමබරතාවය

කොහොමද යාළුවනේ. අද මේ කතාවේ පස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවේ මමයි. රවිඳු රුක්ෂාන් සහෝදරයා මගෙන් ඇහුවා මේ කරන්න පුළුවන්ද කියලා. ඒ වෙන තුරුම මේ කතාව ගැන මගේ වැඩි උනන්දුවක් තිබුණේ නෑ. ඒ වගේම මට මේකේ පෙර කොටස් නරඹන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ඒ නිසා මම කතාවේ පෙර කොටස් ගැන මොකුත් නොකියා කෙලින්ම අද කොටසට එන්නම්.

මිගෙල් ජොනී එක්ක හුඟක් හොඳින් කරාටේ පුහුණුව කරගෙන යනවා. මේ අතරේ ඩැනියෙල් ජොනීව එලවන්න සැලසුමක් හදමිනුයි ඉන්නේ. හැබැයි ඉතින් ඒකෙන් පහර වදින්නේ ජොනීට විතරක් නෙවෙයි. අහිංසක මිනිස්සු කීප දෙනෙකුටම උන් හිටි තැන් නැති වෙන්නත් ඉඩ තියන විදිහේ සැලැස්මක්. ඒ අතරේදී කෝබ්‍රා කායි පන්තියට අළුත් ශිෂ්‍යයෙක් එකතු වෙනවා. හරියටම කියනවා නම් ශිෂ්‍යාවක්. ජොනී බලාපොරොත්තු වුණ විදිහේ කෙනෙක් නොවුණත් එයාට පන්තියට ඇතුළු වෙන්න ලැබෙන්නේ මිගෙල් නිසයි. ඒ වගේම අන්තිමේදී මිගෙල් තමන් ඉගෙනගත්ත දේවල් වලින් වැඩක් ගන්නවා. ඒ හේතුව නිසාම ජොනීටත් ලොකු වාසියක් ලැබෙන්නයි යන්නේ. ඉතින් මේ සියල්ල දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. යන ගමන් අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා.

සුභ දවසක්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

Direct Download

|  WEB | x264 | 720p | 257MB |

|  WEB | x264 | 720p | 2.3GB | Complete S01

|  WEB | x265 | 720p | 1.4GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways