MENU

Colony [S02 : E05] | සමාගම්කරු!

මේ වෙනකොට විල්ට වගේම හෝම්ලෑන්ඩ් එකේ ඉන්න ජෙනිෆර්ටත් රහසක් නෙවෙයි කේටි බෝමන් කියන්නේ ප්‍රතිරෝධියෙක් කියන කතාව. ඉතිං විල් ඒ ගැන ගොඩක් දුක් වෙනවා වගේම ‍ජෙනිෆර් හදන්නේ කේටිව පාවිච්චි කරලා බෘසාඩ්ව අල්ලගන්නයි. ඒත් හැබැයි කේටි මේ වෙනකොට බෘසාස් ඉන්න තැනක්වත් එයාව සම්බන්ධ කරගන්න විදියක්වත් දන්නේ නැහැ. ඒනිසා කේටි හදන්නේ එයා ගිහින් බාරවෙන්නයි. මේකේ අවසානයක් දකින්න ඕන නිසා. ඒ වගේම විල් සැන්ටා මොනිකාවල ඉදන් චාලිත් එක්ක තාප්ප උඩින් නැගලා ලොස් ඇන්ජලීස් වලට එනවා, ඒ අතරතුරේදී විල් සහ චාලි ඇරෙන්න අනිත් හැමදෙනාවම ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරලා දානවා. හැබැයි ඩ්‍රෝන්ලා විල්ව බේරනවා. ඒ ඇයි…?

හොදයි, එහෙමනම් අද කතාව බලන්නකෝ, විල් චාලි එක්ක ගෙදර ආවත් මේ වෙනකොට එයාට කේටි ගැන තිබුන විශ්වාසය නැතිවෙලයි තියෙන්නේ. ඒ අතරේ ජෙනිෆර්ත් හදන්නේ එයාගේ රස්සාව බේරගන්නයි. අපි බලමු එහෙමනම් මොකද වෙන්නේ කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 172MB |    

f4e797e941e663bda2f9970983f15ae9ada9054a

| HDTV | x264 | FLEET | 241MB |    

fd0b45fba67abf5792695a30481d21644ecc91e8

| HDTV | x264 | 720p | 867MB |    

1c4825896b1a0d6d7024fa2259dd155322261daf

| HDTV | x265 | 720p | 182MB |    

7fdac99863a6430b478a2a3f17dce3d2c10066a7

Direct Download

      | HDTV | x264 | 480p | 113MB |              

| HDTV | x264 | FLEET | 241MB |          

| HDTV | x264 | 720p | 867MB |              

   | HDTV | x265 | 720p | 182MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *