MENU

Colony [S02 : E11] | අතරමං වු දරුවා

කතාව අවසන් වෙන්න තියෙන්නේ තව එපි දෙකයි. එහෙමනම් පසුගිය සිදුවීම් දිහාවට හැරෙමු නේද. කේටි විල් ඇතුළු පවුලේ අය මේ වෙනකොට බෘසාඩ්ගේ බංකරයේ හැංගිලා ඉන්නවනේ. එෙ වගේම මතක ඇති කේටි එයාගේ නංගී මැඩීට කතා කලා. එයාට ඇත්තටම මැඩීට උදව් කරන්න උවමනාව තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මැඩී හොයාගන කළු ජැකට්ටුවෝ ඇවිත් තියෙන්නේ. ඒ කේටි ගැන විස්තර හොයාගන්න. ඒ වගේම බ්‍රෑම් හොරාට බංකරයෙන් පැනලා යනවා දකින්න ඇතිනේ. එයා රක්ත ස්තයට එකතුවෙන්නයි මේ යන්නේ.

ඉතිං අද කතාව බලන්නකෝ, කේටි මැඩීට උදව් කරන්න ගියා උනාට මැඩී ඇත්තටම මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ වගේම බ්‍රෑම් අද එයාගේ ජීවිතේ තීරණාත්මක සිදුවීමකට මුහුණ දෙනවා. ඒ මොනවද කියලා බලන්න නම් ඉතිං කතාව බලන්නම වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 191MB |    

6583a7deb9fb8ee35771ee51e9bf590dbf72fcf6

| HDTV | x264 | SVA | 291MB |    

3023abdba927d0a852b6275c6ea2c16f56c2e377

| HDTV | x264 | 720p | 1GB |    

ea13ad209ad98f6912fcddadfaee2a8c19c89302

| HDTV | x265 | 720p | 201MB |    

5e30b8323e2d3f5f713c3cf3b3afa0559cc7fa03

Direct Download  

| HDTV | x264 | 480p | 175MB |            

| HDTV  | x264 | SVA | 291MB |            

| HDTV  | x264 | 720p | 1GB |               

| HDTV  | x265 | 720p | 201MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *