MENU

Colony [S03: E03] | අල්ලාගත් පිටසක්වලයා සමඟ කතා බහක්…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්.

බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න පුළුවන් වුනු අම්මා කෙනෙකු සහ පොඩි පුතෙක් හම්බෙනවා. බෘසෝඩ් ඔවුන්ව ඔහුගේ මැදිරියට එක්කගෙන ඇවිල්ලා ඔවුන්ට බාධකයෙන් එහා පැත්තට ආරක්ෂිත තැනකට ඔවුන්ව හුවමාරු කරන්න උදව් වෙනවා. ඒ වැඩේ කරන්න ගිහින් අහුවෙලා ඒ අම්මයි පුතයි එයාව ආරක්ෂිත තැනකය යවන තුරු තාවකාලිකව යවපු තවකාලික තැනට රජයේ අයට අහු වෙනවා. සේරමලා මැරුනත් ඒකෙ හිටිය පණිවිඩ හුවමාරු කරගන්න්න ගෑනු කෙනාට බේරිලා බෘසෝඩ්ගෙ මැදිරියට එන්න පුළුවන් වෙනවා. එහෙදි මේ ගෑනු කෙනා දකිනවා තීරු වලට කපපු පොලිස් වාර්තා නැවත කරලා හදපුවා බෘසෝඩ් විසින් කරපු. ඉතින් මෙයා බෘසෝඩ්ට යෝජනා කරනවා මේ හොයගත්තු තොරතුරු බාධකයෙන් එළියෙ තියන විරුද්ධවාදීන්ගේ කඳවුරට කියන්න ඕනයි කියලා. ඉතින් මේකට එකඟ වුනු බෘසෝඩ් එයා එක්ක බාධකයෙන් එළියට යන්න ගියා. මේ අතරතුරේ විල් සහ පිරිස ගිය කෝච්චිය ගමනාන්තයට ළඟා වෙනවා. ඒක ගෙනියන්න ආපු විරුද්ධවාදීන්ගෙ පිරිසට විල් සහ පිරිස හමුවෙනවා. ගොන්ට්ලට් එක ඇත්තම එකක් බව අඳුනගත් ඔහු විල් සහ පිරිස රැගෙන ගොන්ට්ලට් එක රැගෙන කදවුරට යන්න ගමන පටන්ගන්නවා. ඒ අතරතුර විල්ට දැනගන්න ලැබෙනවා මේ යන කඳවුරේ වැඩේ ටිකක් විතර දේශපානයට සම්බන්ධ බව. කඳවුරට ඔවුන් ගිය පසුත් ඔවුන්ට බලාපොරොත්තු වූ විදියෙ ලැබුනෙ නම් නෑ.

ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ. කඳවුර රහස් වලින් පිරුණු අමුතු තැනක් බව විල් සහ කේටිට තේරුම් යනවා. ඒ අතරතුර බෘසෝඩ් මෙම කදවුර සොයා එන ගමනත් බලාගන්න අද කොටසෙන් බලාගන්න පුළුවන්.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 1.9GB | Complete S01

Direct Download

| HDTV | x264 | SVA | 250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *