MENU

Dark Matter [S03 : E04] | මාකස්ගේ කාල චක්‍රය

කොහොමද කස්ටිය.. ඔන්න එහෙමනම් දින තුනක පමාවකින් පස්සේ මම 4වන කොටසත් රැගෙන ආවා. හරි එහෙමනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.

අද ඔන්න මාකස්ව තමා කරදරේක පැටලිලා තියෙන්නේ. මිනිහව නිම නොවෙනා කාල චක්‍රයකට මැදිවෙලා. හැමදාම එකම දවස. ඔන්න ඔය ජරමර අස්සේ රියෝගේ ඝාතකයෙක් එහෙමත් අද යානයට ගොඩ වෙනවා. අනාගතයේ වෙන්න යන සිදුවීම් කීපයක් ගැනත් අපට දැනගන්න ලැබෙනවා මේ කොටහෙන්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 150MB |    

de2d2bc0ef717219d8628cbf439c9c492ccce29e

| HDTV | x264 | SVA | 212MB |    

f534b9a703fbef1cf302e2c2ef671c57572a6a76

| HDTV | x264 | 720p | 729MB |    

20f65e5c46e9912041373e0df67dd28e02c15ef3

| HDTV | x265 | 720p | 197MB |    

5f1501feb5e59b5380f5f5a55cbea79fbb7e1114

Direct Download

      | HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | SVA | 212MB |         

| HDTV | x264 | 720p | 729MB |           

   | HDTV | x265 | 720p | 197MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark Matter [S03 : E04] | මාකස්ගේ කාල චක්‍රය

  • meke mula idala sannako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *