MENU

Dark Matter [S03 : E13] | නව යුගයක ආරම්භය

මතක ඇතිනේ තෙවැනි කතාමාලාව පටන්ගත්තේ අර සමුළුව විනාශ වීමත් සමගයි. ෆෝ ලෙස මුල පටන් සිටි චරිතය ප්‍රබල ලෙසම රියෝ ඉෂිඩා අධිරාජයාගේ චරිතයට අවතීර්ණ වීමත් සමග ඔහු සිය බලය අනිසි ලෙස යොදාගනිමින් කටයුතු කිරීම ආරම්භ වුනා දකින්න ඇතිනේ. කලින් කතාවන්වල රාසා කණ්ඩායමට හිටිය සතුරන් වුනේ විශ්ව අධිකාරිය, ෆෙරස් සහ ට්‍රොගොට් කියන සමාගම්. නමුත් මෙවර ඒ සියල්ලට වඩා රාසා කණ්ඩායමේ සතුරා වුයේ රියෝ කියලා කිව්වොත් නිවැරදියි. ඒවගේම මෙවර ඔවුන්ගේ ජිවිතවල අතීත රහස් මෙන්ම අනාගතයේ සිදුවීමට නියමිත අනාවැකි කිහිපයක් දැනගැන්මත් සමග කතාව තවත් උණුසුම් වුවා කිවොත් නිවැරදියි. ඒ අනාවැකි සියල්ලම පාහේ සත්‍ය වෙනවා. තවමත් සත්‍ය නොවී තිබෙන්නේ දෙකක් පමණයි, බලමු ඒ දෙක අද කොටසේවත් සත්‍ය වෙයිද කියලා.

ෆෙරස් සමාගම අනිකුත් සියලු සමාගම් සමගින් කෙරෙන යුද්දය ජයගන්නට ෆීනික්ස් ව්‍යාපෘතිය නමින් රහස් වැඩක් කරනවා කියලා මතක ඇතිනේ. අද ඒක හෙළිවෙනවා. මේ සටනට මීකේ සමාගම මෙන්ම ඉෂිඩා අධිරාජ්‍යයේ යානා පවා රාසා සමගින් එක් වෙනවා. නමුත් සටනේ ජය පහසු එකක් වෙන්නේ නෑ. සැබවින්ම කිව්වොත් ඔවුන් සටන ජයගත්තාද නැතිනම් පරාජය වූවාද කියන්නට නොහැකි තරමේ කුතුහලයක් දනවමින් තමයි අද කතාමාලාවේ අවසානය සනිටුහන් වෙන්නේ..ඒ වගේම කතාවේ ප්‍රධාන චරිතයක් මියයාමද අද දක්නට ලැබෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 150MB |    

ab9e95285771426779331ad1f20475b29672a156

| HDTV | x264 | SVA | 218MB |    

35046d6a745fbe955cd73ecfd687f617877a7479

| HDTV | x264 | 720p | 733MB |    

27c132c0c51d31490f8fa0d4a9b419a2c5a0e1ab

| HDTV | x265 | 720p | 200MB |    

853e70a55e780dbbd23774028621d157be1a9879

Direct Download

     | HDTV | x264 | 480p | 95MB |            

     | HDTV | x264 | SVA | 218MB |            

     | HDTV | x264 | 720p | 733MB |           

     | HDTV | x265 | 720p | 200MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *