MENU

Dark [S01 : E01]| රහස්..

මගේ නම ජෝනාස්. ජීවත් වෙන්නෙ ජර්මනියේ වින්ඩන් කියන නගරයක. මගේ තාත්තා මයිකල් කිසිම හේතුවක් නොමැතිව සියදිවි නසාගන්නවා. ඉතින් මට ඒ කම්පනය දරගන්න බැරුව මාස කිහිපයකට මානසික රෝහලක ඉඳලා ඊට පස්සෙ මම ආයෙමත් ස්කෝලෙ යන්න පටන්ගන්නවා. ස්කෝලෙ එකේ ගොඩක් දේවල් වෙනස් වෙලා. අඩුම තරමෙ මගේ පෙම්වතිය පවා මාව අමතක කරල හොදම යහළුවා එක්ක යාළු වෙලා. ඒ වගේම අපේ යහළුවෙක් වුණු එරික් කිසිම සළකුණක් නැතුව අතුරුදහන් වෙලා. අපි එයාව හොයන්න වින්ඩන් ගුහාව ගියාම තමයි මහ අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තෙ. අපිට ඒ මොකක්ද කියල හිතාගන්න බැරි වුණා. මේ දේවල් අතරේ මගේ යහළුවා බාටොස්ගෙ මල්ලි මිකල්, එරික් වගේම අතුරුදහන් වෙනවා. කොහොමද එහෙම වුණේ? අපි හැමෝටම ඒක ලොකු අභිරහසක්…

2017 දෙසැම්බර් මස 01 වෙනිදා The Defenders/Stranger Things/The Iron Fist/Daredevil ආදී කතාමලාවන් විකාශනය කරපුNetflix නාළිකාව ඔස්සේ විකාශය වූ පළමු ජර්මන් කතාමලාව තමයි මේ අරගෙන ආවේ. IMDb මීටරේ 8.8/10ක වැනි ඉහළම අගයකට කරකවන්න සමත්වුණු මේ කතාමාලාව Rotten Tomatoes හි 88% ප්‍රතිශතයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම තමයි මේ කතාමාලාව අයත් වන්නේCrime/Drama/Thriller/Mysteryකියන වර්ගීකරණයන්ටයි. ඉතින්Stranger Things බලපු අයට හිතෙනව ඇති ඒ වගේ එකක් කියල. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් කියල කියන්න පුළුවන්.Timeless කතාමාලාව බලපු කෙනෙක් නම් කාල තරණය කියන්නෙ මොකක්ද කියල දන්නවා ඇතිනේ. මේ කතාමාලාවත් අන්න ඒ අගේ කාල තරණ පදනම් වූ කතාමලාවක්. ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලයෙන් පිරිච්ච කතාමාලවක් තමයි මේක. ඒ වගෙම ටිකක් සංකීර්ණ කතාමාලාවක්. ඒ හේතුව නිසාම තමයි උපසිරසි ලබාදෙන්නත් ටිකක් ප්‍රමාදවුණේ. මොකද කිව්වොත් මේ කතාමාලාවේ සමහර තැන් තියනවා මතුපිට අදහසට වඩා වෙනස් අදහස් තියන. ඉතින් කතාවේ නිවැරදි අදහස එන්න නම් ඒ තැන් හරියටම ගලපන්න ඕනි. ඒ නිසා තමයි මුලින්ම අපියි දුන්නෙ කියල සීනි බෝල උපසිරසි විදිහට මේ කතාමාලාවට උපසිරසි ලබා නොදී ප්‍රමාද වුණත් නිවැරදි උපසිරසි ලබාදෙන්න උත්සහ ගත්තෙ. ඉතින් කතාමාලාව බලන් යද්දි ඔයාලට පුළුවන් අපේ උත්සහය සාර්ථකද කියල බලන්න.එහෙනම් අද ඉඳන් මගේ සහොදර උපසිරසිකරුවන් කිහිපදෙනෙකුගේ සහයෝගයත් එක්ක අපි ඔයාලට Dark පළමු කතාමාලාවට උපසිරසි ලබාදෙන්නයි මේ සූදානම.

“අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස,
හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි…”
“ඇල්බර්ට් අයින්ස්ටයින්”

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEB-DL | x264  | 720p | 996MB

1aa97e5880dc51023e5c2eebbab0c98db2d3f0bb

Direct Download

| WEB-DL | x264 | 480p | 190MB |  

   

| WEBRIP | x265 | 720p | 311MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

8 thoughts on “Dark [S01 : E01]| රහස්..

  • meke kohenda sinhala sub 1 dawnload karanne.film witharane dawnload karanna thiyenne

    Reply
    • Dilan Ranga

      baiscopelk.com site eken thamai subtitle denne.me site eken karanne ekata adala video file eka dena eka vitharai…

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • I just create a account.but still i haven’t received a password

    Reply
  • please update user drive link as well…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *