MENU

Dark [S01 : E05] | කාලයේ සරදමට ලක්වූ ජීවන මං පෙත්…!!

~~පෙර කොටසින්~~

හතරවෙනි කොටසෙදි අපිට මේ පටලැවිල්ල ලිහාගන්න ඕනිකරන ඉඟි කීපයක්ම දකින්න ලැබුණනේ. චාලට්ගෙ මහත්තයාගෙ කැරැට්ටුවත් අපිට දැනගන්න ලැබුණා. දෙකට ගණින්න බෑ වගේ ඉන්න එළිසෙබත්ටත් ළමා පෙම්වතෙක් ඉන්නවනේ. තමන්ගෙ පවුලේ ප්‍රශ්න නිසා ෆ්රැන්සිස්කා නම් ඉන්නෙ ටිකක් හිතේ අමාරුවෙන් වගෙම කේන්තියෙන්. අපිට ඒ බව හොඳට දකින්න ලැබුණනේ. පීටර් හාදයත් මොනවහරි දෙයක් වහන් කරන්න හදන බව නම් හොඳටම පේනවා. කොහොමින් කොහොමහරි මැග්නස්කාරයත් ෆ්රැන්සිස්කත් එක්ක සෙට් වෙනවා. මිකල් බලාගාරය ඇතුළට යන්න ඇති කියල හිතන් එයාව හොයාගන්න බලාගාරය ඇතුලට හොරෙන් පණින අල්රිච්ගේ බලාපොරොතු සුන්වෙලා යනවා. එයා ඉන්නෙ ගොඩක් කලබලෙන් වගෙම වේදනාවෙනුයි. හෙල්ග් ඩ්‍රොප්ලර් නාකි හාදයාටත් මොන මොනවහරි මතක් වෙනවා. අවසානයේදී එළිසෙබත් කියන නෝවා කියන හාදයත් අපිට දකින්න ලැබුණනේ…

~~අද කොටසින්~~

අද කොටස නම් සුපිරිම කොටසක්. අද කොටසෙදි අල්රිච්ගෙයි හැනාගෙයි අනියම් සම්බන්ධයට නම් කණ කොකා අඬනවා. කැතරින්ටත් අල්රිච්ගෙයි හැනාගෙයි හොරයක් තියනව කියල හිතෙන්න පටන් අරන්. නෝවා හාදයා මතකයි නේ.. එයා 1986 අවුරුද්දට ගිහින් ඉන්න මිකල්ව බලන්න රෝහලට යනවා. අල්රිච්ගෙයි කැතරින්ගෙයි හාදකමට පොඩිකාලෙ ඉඳන්ම අකමැති කෙනෙක් ඉන්නවා, ඒ කවුද කියලත් අද දැනගන්න ලැබෙයි. ජෝනාස්ටත් එයාගෙ තාත්තව දැනගෙන හිටිය කෙනෙක්ව හම්බවෙනවා. ජෝනාස් මාර්තා එක්ක හාදකමකුත් පටන්ගන්න වගේ හදන්නෙ. බාර්ටොස් කරන්න හදන දේ නම් හිතාගන්න අමාරුයි. එයාටත් නෝවා හම්බවෙනවා. වැදගත්ම දේ තමයි ජෝනාස්, මිකල් වගෙම ජෝනාස්ගෙ තාත්තා අතරෙ තියන බැඳීම එහෙම නැත්නම් ඒ අය කවුද කියන එක ගැන හැමදෙයක්ම අද කොටසින් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ කොටසත් එක්කම මමත් Dark කතාමාලාවෙන් සමුගන්නවා. අවසාන කොටස් පහත් නොවරදවාම බලන්න…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRIP | x264  | 480p | 224MB

755E37423BE652DB2229D2E3CEBFAC49554C19CA

  

Direct Download

| WEBRIP | x264 | 480p | 129MB |  

   

| WEBRIP | x265 | 720p | 153MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Dark [S01 : E05] | කාලයේ සරදමට ලක්වූ ජීවන මං පෙත්…!!

  • 153mb webrip ekata sub galapenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *