MENU

Dark [S01: E06]| නොගැලපීම් සහ පිළිතුරු…!!

ඔන්න එහෙනම් The Dark කතා මාලාවේ හයවන කොටස අරගෙන එන්නයි සූදානම.. කතාව එන්න එන්නම් රසවත් වේගෙන එන වේලාවේ බලමු මොකද වෙන්නේ කියලා..

උල්රිච් දිගින් දිගටම පෞද්ගලිකව සොයාගෙන යනවා තමන්ගේ දරුවා අතුරුදහන් වීමට අදාල විස්තර, නමුත් මේ අතරේ නගරයේ පොළීසියත් මේ අතුරුදහන් වීම ගැන සොයන්න තමන්ගේ බලය වැඩි කරලා සහභාගී කරවලා තියෙන්නේ. මේ සිදුවීම් අතරතුර වසර ගනණාවකට කලියෙන් සිදු උන උල්රිච්ගේ සහෝදරයාගේ අතුරුදහන්වීම ගැනත් යටගිය දේවල් නැවත මතුවෙමින් තියෙන්නේ. මේ අතරේ අතීතයේ සිදු උන සිදුවීම් වල නොගැලපුන තැන් කීපයක් සහ අපි නොදන්න දේවල් කීපයක් ඔන්න ඔයාලට අද කතාංගයෙන් දැනගන්න ලැබේවි.

පහුගිය කොටසින් පිට දකින්න ලැබුනා ජෝනස්ට ලැබෙනවා යම් උපකරණ වගයක්. ඔහු මේවත් උපකාර කරගෙන ගුහාව ඇතුලේ පොඩි සෙවීමක් කරන්න වගෙයි සූදානම. මොනවගේ සිදුවීමකට ඔහුට මූණපාන්නට ලැබේවිද…

ඒ වගේම කතාවත් තවත් රසවත් වෙනවා සහ නොහිතන පැත්තකට යොමු වෙනවා කියන එකනම් නොකියාම බෑ. එහෙනම් කතාව රසවිඳලා අදහසක් කියාගෙනම යන්න..

ඊලඟ කොටසෙන් හමුවෙමු. ජය වේවා….

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRIP | x264  | ETTV | 448MB

29B9BA2ED161FC2EF6960DE1C89A829E9927EF62

  

Direct Download

| WEBRIP | x264 | 480p | 142MB |  

   

| WEBRIP | x265 | 720p | 427MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark [S01: E06]| නොගැලපීම් සහ පිළිතුරු…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *