MENU

Dark [S01: E08] | වෝම්හෝල්…!!

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ අටවෙනි එපිය මං අරන් ආවා.. පොඩ්ඩක් පහුගිය කොටස මතක් කරගෙන ඉමුකෝ..

අද කොටසත් ටිකක් වෙනස් කතාවක් වෙයි ඔයාලට..අද කතාවෙන් වින්ඩන්වල තියෙන ගුහාවෙ සිද්ධ වෙන දේ ගැන හොඳ පැහැදිලි කිරීමක් හම්බෙනවා.. ඒ වගේම අද කතාව නම් තනිකරම විද්‍යාව පාඩමක් වගේ වෙයි.. අනම් මනම් මතවාද, නියමයන් ගැන කතා ගොඩයි.. එක එක විද්‍යාත්මක වචන තිබ්බා.සමහර ඒවට සිංහල තේරුම් ගන්න බෑ..ඒව මං එහෙම්මම තිබ්බා. කතා රසයට බාධා වෙන එකක්නෑ කියලා හිතනවා.. එහෙම අවුලක් උනා නම් සමාවෙන්න හොදේ..එහෙනම් ඉතින් ඉතුරු එපියෙන් හම්බෙනකම් අදට සමුගන්නම්.. හැමෝටම ජය වේවා!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRIP | x264  | ETTV | 317MB

1d2b9a023c5e18c09c638f1e0e56caef0c42155e

  

Direct Download

| WEBRIP | x264 | 480p | 170MB |  

   

| WEBRIP | x265 | 720p | 206MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark [S01: E08] | වෝම්හෝල්…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *