MENU

Dark [S01: E09] | වෝම්හෝල්…!!

සුබ දවසක් ඔබ සැමට.
ඔන්න අද අරගෙන එන්නේ මේ අවුරුද්දෙ ආපු හොරර් එහෙම නැත්තම් හොල්මන් කියන කාණ්ඩයට අයිති රූපවාහිනි කතාමාලාවක උපසිරැසියක්. මේක ගැන විස්තර කලින් එපිසෝඩ්වලින් කියන්න ඇති කියලා හිතනවා. ඒ හින්දා කෙලින්ම කතාවට යනවා.

මේ කතාවෙදි මුලින්ම වෙන්නෙ ළමයින් අතුරුදහන් වෙන සිද්ධියක්. අතුරුදහන් වෙනවා කිව්වට ඇත්තටම ළමයි ගෙදරින් පිටවෙලා යන සිද්ධියක් තමා වෙන්නෙ. එහෙම ළමයි ගෙදරින් යන්නෙ දෙමව්පියන්ගෙ වැරදි නිසාවෙන් කියලා තමා මටනම් හිතෙන්නේ. ඇත්තටම කිව්වොත් දෙමව්පියන්ගෙ වැරදිනම් නෙමේ වෙන්නෙ. ඒත් මේ කතාවෙදි දෙමව්පියන්ගෙ වැරදි තමා වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කෙනෙක් ගිහින් පොලිසියේ පැමිණිල්ලක් කරනවා. ඊටපස්සෙ අවසානයේ වෙනම පැත්තකට මේ කතාව හැරෙනවා. ඒක අලුත් යන්ත්‍රයක් හොයාගන්න උත්සාහ දරනවා. ඉතින් ඒ යන්ත්‍රෙත් බලාගන්න මේ සීරීස් එක මුල ඉඳන් බලන අයටනම් අවුලක් නෑ ඒත් බලන්න ඉන්නවානම් පිරිසක් ඒ අයට මේක අරගෙනම බලන්න වෙනවා. අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන්, ඉසුරු සම්පත්, කවින්ද බුද්ධික, මයුර සුරාජ්, සොහාන් ජයසූරිය, දිල්ශාන් සචින්ත කියන අයගෙන් සමන්විත ඩාක් උපසිරැසි කණ්ඩායමට.

තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා.උපසිරැසිය අරගෙන, ලිපිය කියවලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ගමන් නවතින්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු!

!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRIP | x264  | ETTV | 311MB

1f26f0429b540ed98ac2be14c5aa30e4b5a88ea9

  

Direct Download

| WEBRIP | x264 | ETTV | 311MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark [S01: E09] | වෝම්හෝල්…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *