MENU

DCs Legends of Tomorrow [S03 : E17] | මොලස් පැමිණේ

අද නම් Legends of Tomorrow අරන් එන්නෙ පුරුදු කෙනා නම් නෙවේ. කළින් අරගෙන ආවෙ අපේ ලියෝ සහෝදරයා. නමුත් එයාට මළ ගෙයක් වෙලා නිසා මේ සතියෙ මටයි සබ් එක අරගෙන එන්න වුණේ. අවුරුද්දකට පස්සෙ ඔන්න අද තමා සබ් එකක් අරගෙන එන්නෙ මං. කණගාටුවෙන් වුණත් කියන්න ඕනා මං මේ කතාව බලන්නෙ නෑ. ඒ නිසා මට කළින් වෙච්ච කොටස් ගැන නම් පොඩ්ඩක් කියන්න බැරි වෙයි. ඒ නිසා මං අද වෙන කතාව විතරක් කියන්නම්.

ඉතිං ඔයාලා දකින්න ඇතිනෙ අමායා එයාලගෙ පවුලෙ අයව බේරගන්න අනාගතේට යනවා. ඉතිං පස්සෙ යානෙ ඉන්න අනෙක් අය දැනගන්නවා අමායා කාල විරෝධී වැඩක් කරන්න ගිහිල්ල කියලා. ඉතිං නේටුයි වොලියි යනවා අමායව නවත්තන්න. මේ අතරේ ඩාක් කාල විරෝධී වැඩක් කරන අරමුණෙන් ග්‍රොඩ්ව යවනවා බැරැක් ඔබාමව මරන්න. එතකොට මොලස්ට කාල හිරගෙයින් නිදහස් වෙන්න පුළුවන් නිසා. ඉතිං රිප් ලෙජන්ඩ්ස්ලට මේ ගැන දැනුම් දෙනවා. එයාලගෙ උදව් ඉල්ලනවා ග්‍රොඩ්ව නවත්තන්න. ඉතිං වැඩේට යනවා කට්ටිය.

ඒ අතරේ ඩේමියන්ට තමන්ගෙ දුවව බේරගන්න ඕන වෙනවා. ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා මෙයා ලෙජන්ඩ්ස්ලගෙ උදව් ඉල්ලන්න තීරණය කරනවා. ඉතිං ලෙජන්ඩ්ස්ලා මෙයාට උදව් කරයිද? ඒ ටික ඔයාලටම දැනගන්න ඉඩ දීලා මං කැපෙනවා එහෙනම්. තවත් සබ් එකකින් හම්බෙමු එහෙනම්.

ජය වේවා…!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 308MB |  

92F53FD1BC08F9F5D896F3FF617238E1E594B978

Direct Download  

| HDTV | x264 | 480p | 169MB |       

   

    | HDTV | x265 | 720p | 220MB |  

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *