කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් පලට ගොඩවැදුන මං හිතනවා ඩෙත් නෝට් සීරිස් එකේ පලවෙනි කොටස කට්ටියටම හිතට අල්ලලා යන්න ඇති කියලා. එහෙනම් දිගටම ඩෙත් නෝට් එකත් එක්ක ඉන්න.
හරි. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ Tv series එකේ නිෂ්පාදනය කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
මම දෙවැනි කොටසේ කතාව ගැන කියන්න කලින් පලවෙනි කොටස ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .මරනවා කියන්නේ ඒක මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව.
දැන් දෙවැනි කොටස ගැන කියන්නම් L දිගටම පරීක්ෂණ කරගෙන යනවා.Lහොයා ගන්නවා මේ මරණ කරන්නේ ශිෂ්‍යයෙක් කියලා.එත් ලයිට් හොයාගන්නවා ඩෙත් නෝට් එකෙන් මිනිස්සුන්ව මරණ වෙලාව උනත් පාලනය කරන්න පුළුවන් කියලා.ඉතින් ලයිට් ඒ දේ පාවිච්චි කරලා ඒකෙන් බේරෙනවා.එත් ලයිට් කොහොමද L හිතන දේ දන ගත්තේ ?L ගේ උපකල්පනය වැරදි කියලා අනිත් අය හිතනවා .එත් L ඒ ගැන තවත් හිතනවා මේ අතරේ FBI එකත් මේ මරණ සිද්දිය ගැන හොයනවා L ට උදව් කරන්න.L,FBI කට්ටියව යොදවනවා ලයිට් ගේ පස්සෙනුත් එක්කෙනෙක් එනවා.ලයිට්ව සැක කරන්න හේතුව දැනගන්න වෙන්නේ මේ කොටස් දෙක බලලම තමයි.අන්තිමට ශිනිගමි දකිනවා කව්රු හරි පස්සෙන් එනවා.මේක ලයිට් දැනගත්තම ඒ කෙනාට උගුලක් අටවනවා.ඒ පස්සෙන් එනකෙනා උගුලට අහුවෙයිද ?
ලයිට් කරන්න යන්නේ මොකක් ද ?ලයිට්ගේ තාත්ත කව්ද?කියලා දැනගන්න.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| BDRip | x265 10bit | 720p | 104MB | E03 |
| BDRip | x265 10bit | 720p | 104MB | E04 |
| BDRip | x265 10bit | 720p | 4GB | COMPLETE S01 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)