MENU

Deception [S01 : E04] | උරගාන වාසනාව.

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ කරන වගන් නම් අඟවනවා විතරයි.

මේ කතාංගයේදී විසදන්න වෙන්නේ මරණයක්. ඒත් මිනීමැරුම යටින් තවත් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ ජීවත් වෙන කෙනා තමයි අද කතාවේදී කාටත් පරිස්සං කරන්න සිද්ධ වෙන්නේ. මැරුණු කෙනාත්, පරිස්සං කරන්න සිද්ධ වෙන කෙනාත් යන දෙන්නම සාස්තර කාරියෝ. නැතිනං අනාවැකි කාරියෝ. එහෙමත් නැතිනං මලවුන් එක්ක වුනත් කතා කරන දෙන්නෙක්. මේ විදියට කිව්වාම දැන් කාලේ ගොඩක් ටීවි සීරියස් වල මේ වගේ අය මතුවෙනවා නේ. ඒ ධර්මතාවේ ඉතිං මේ කතාවටත් පොදුයි වගේ. කෝක වුනත් අද ඩිසෙප්ශන් කණ්ඩායමට සිද්ධ වෙන්නේ මේ මිනීමැරුම විසදන්න. ඒ වගේම මේ මිනීමැරුම සිද්ධ කරපු කෙනාව අල්ල ගන්න…

ඉතිං අපි බලමු මේ කතාංගයේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු.

 

 Torrents Download

| HDTV | x264 | SVA | 300MB |

203F223F579EBB1B16C628D13193D768E980302B

Direct Download

| HDTV | x264 | 480p | 185MB |

 

| HDTV | x264 | LOL | 300MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Deception [S01 : E04] | උරගාන වාසනාව.

  • Ranju Alwis

    ithuru tika danne nadda saho..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *