2012 දී ඉන්දියාවෙ දිල්ලියේදි සිදුවුනු අමානුෂික කේදවාචකයක් පාදක කරගෙනNetflix ආයතනය විසින් ගෙන එන මෙම කතා මලාවේ පස්වෙනි කොටස දිගහරින්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඔයාල ගිය සතියෙ කොටසින් දකින්න ඇති DCPවර්තිකාටත් ඇය වෙනුවෙන් කතා කරපු නීතිඥයටත් කට උත්තර නැති වෙනව උසාවියෙදි. ඒ වගේම තමයි විශේෂ කාර්යය බලකායට අලෝක්ව නූලෙන් මිස් වෙනව. විශේෂ කාර්යය බලකාය එයාව හොයාගෙන යන අතරුතුර එයා පැනගන්නව. ආකාශ්ගෙ සිම් එක පාවිච්චි කරනව කියල අහිංසක මිනිහෙක්ව පොලිසියට එක්කගෙන ඇවිල්ල ප්‍රශ්න කරල අවසානෙ අත්හරිනවත් ඔයාල දකින්න ඇති, අකාශ්ට වෙන කෙල්ලෙක් ඉන්න බවටත් ඉඟියක් මේක පසුගිය කොටස අවසානෙදි ඔයාලට දකින්න ලැබෙන්න ඇති.
ඔන්න අද එතන ඉඳල, බූපේන්ද්‍ර අකාශ්ව සැක කරත් අකාශ්ට දිගටම ආරක්ෂාව දෙන්න වර්තිකා තීරණය කරනව. ඒ වගේම අකාශ්ව හොයන විශේෂ කාර්යය බලාකා කණ්ඩයට ඒ වැඩේ දිගටම කරගෙන යන්න නියෝග ලැබෙනව. ඉතින් ඒකට ඔවුන්ට සිද්ද වෙනව ඉන්දියාවෙ විවෘත කැරලිකාරයො ඉන්න භයානක පලාතක් වෙන බිහාර් ප්‍රාන්තයෙ සරන් දිස්ත්‍රික්කයෙ තියෙන චපරා වලට යන්න. ඒ වගේම තමයි සෝනුව අල්ලගන්න යන කණ්ඩායමටත් ඒ වැඩේ දිගටම කරගෙන යන්න වෙනව.
සෝනු පොලිස් දැලට කොටු වෙයිද?
ආලෝක් පොලිස් දැලට කොටු වෙයිද?
කුතුහලය ඔයාලට බාර කරන අතරම දිගටම කතා මලාවත් එක්ක රැඳිල ඉන්න කියන අරාධනය කරනව. සබ් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකක් කොටාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ජය ශ්‍රී!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 720p | 2GB | Complete S01|
Direct Download
| HDRip | x264 | 720p | 280MB |
| HDRip | x264 | 720p | 1.9GB | Complete S01 |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Delhi Crime [S01 : E5] | මහජන නියෝජිතයින් ඉදිරියේ…”
Thanks