MENU

Dig Two Graves (2014) | පළිගැනීම!

අද මම අරගෙන ආවේ 2014 නිෂ්පාදනය කරපු හොරර්+මිස්ට්‍රි චිත්‍රපටයක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hunter Adems විසින්.ප්‍රධාන චරිතයක්වන ෂෙරිෆ් වෝටහවුස්ගේ චරිතයට පණපොවන්නේ Ted Levine. (The Silence of the Lambs -1991 චිත්‍රපටයේ බෆලෝ බිල්ට රගපෑවේද මොහුයි).මීට අමතරව Samantha Isler (Jake Mather), Danny Goldring (Proctor), Troy Ruptash (Wyeth) රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 85ක් . IMDb අගය 5.7වුවත් මෙම චිත්‍රපටය සම්මාන හයක් දිනාගෙන තිබෙනවා.කතාව පැත්තට හැරුනොත්,ජේක් මැතර් එයාගේ අයියා ෂෝන් මැතර් එක්ක ඇවිදින්න ගිහිපු වෙලාවක ෂෝන් වතුරේ ගිලිලා මියයනවා.ඊටපස්සේ ජේක්ට දවසක් මුණගැහෙනවා අමුතු මිනිස්සු තුන් දෙනෙක්.ඒගොල්ලෝ කියනවා ඒ කට්ටියට ෂෝන්ට පණ දෙන්න පුලුවන් කියලා.ඒ වෙනුවට එයාලා ජේක්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොකද්ද?ඒක දැනගන්න කතාව බලන්න කියලා ආරධනා කරනවා.මේ කතාව නොහිතපු පැත්තකට විහිදිලා යන හොඳ කතාවක් කියලා කියන්න පුලුවන්.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 600MB | 

a3b4ff727184511e3c94c29036372b19e8c34313

| WEBRip | x264 | 1080p | 1.5GB | 

9008f7e882cd2bb4045e0213b0e25ebbe4b9ec49

 Direct Download

| HDRip | x264 | 480p | 350MB | 

| WEBRip | x264 | 720p | 600MB | 

| WEBRip | x264 | 1080p | 1.5GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Dig Two Graves (2014) | පළිගැනීම!

  • krishan madusanka

    The Devil Inside (2012) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *