MENU

Dilwale (1994) | උන්මත්තකයෙකුගේ ආදර කතාව…

90 දශකයේ ඉතා ජනප්‍රිය වුනු 1994 අවුරුද්දෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියක් වන දිල්වාලේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Harry Baweja විසින්. මේකෙ imdb අගය 5.5ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgan, Sunil Shetty, Paresh Rawal, සහ Raveena Tandon. මේ චිත්‍රපටියෙ අජේ දෙව්ගන්ගෙ රංගනය වෙනස්ම ආකරයක එකක්. ඒ වෙනුවෙන් ඔහු ජනතා ප්‍රසංසාවට පවා ලක්වී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය රවීනාගේ පලමු සුපිරි චිත්‍රපටයද වෙනවා. මේකෙ සුනිල් ශෙට්ටි පොලිස් නිලදාරියෙකුගේ චරිතයක් නිරූපනය කිරීමත් විශේශ වෙනවා. ඒ වෙනුවෙන් ඔහුව සම්මාන උලෙලවල් රැසකදී නිර්දේශ වුනා.

සංගීත අධ්‍යක්ශනය Nadeem – Shrawan ගෙන්. අදටත් ඉතා ජනප්‍රිය ගීත 7ක්ම මේ චිත්‍රපටියෙ ඇතුලත් වෙනවා. ගීත ගායනය කරන්නෙ Kumar Sanu, Alka Yagnik සහ Udit Narayan.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. වික්ර්ම කියන්නෙ පොලිස් නිලදාරියෙක්. එයාට බාර වෙනවා අරුන් කියල මානසික ලෙඩෙක්ගෙ කේස් එකක්. මේ අරුන් ලෙඩෙක් උනාට මිනීත් මරල තියෙනවා. ඉතින් මේ ගැන පරීක්ශන පවත්වගෙන යද්දි වික්‍රම්ට දැන ගන්න ලැබෙනවා අරුන්ට පිස්සු හැදිල තියෙන්නෙ කෙල්ලෙක් නිසා කියල. ඉතින් මේ කෙල්ල කවුද? අරුන් මිනි මැරුවෙ ඇයි කියල කතාව බලලම දැන ගමු.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 1.5GB |

9cff421a936d77b38a6c27876114a101409236b4

 Direct Download

| DVDRip | x264 | 480p | 456MB |

| DVDRip | x264 | 720p | 1.38GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Dilwale (1994) | උන්මත්තකයෙකුගේ ආදර කතාව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *