MENU

Disorder (2015) AKA Maryland | ඉහිරුණු ජීවිතය

මානසික ආබාධයකින් පෙලෙන ප්‍රංශ විශේෂ හමුදාවේ පුහුණුව ලත් සොල්දාදුවෙක් වන වින්සන්ට්(Matthias Schoenaerts) පෞද්ගලික ආරක්ෂකයෙක් විදිහට සේවය කරන්න පටන් ගන්නවා. අවි ආයුධ වෙලෙන්දෙක් වන ධනවත් ලෙබනන් ජාතිකයෙක්ගේ බිරිඳ (Diane Kruger) සහ පුතා ගේ(Zaïd Errougui-Demonsant) ආරක්ෂකයා විදිහටයි ඔහු සේවය කරන්නේ.

මේ ඉමිඩ් වලීඩ් කියන ලෙබනන් ව්‍යාපාරිකයා ව්‍යාපිරික කටයුත්තකට නගරයෙන් පිට ගිය විට සතුරු කල්ලියක් විසින් ඔහුගේ බිරිඳට හා දරුවාට සිදු කිරීමට යන අනතුරක් වලක්වා ගැනීමට නොසිතූ වෙලාවක ක්‍රියාත්මක වීමටයි මේ වින්සන්ට් නම් ආරක්ෂකයාට සිදු වන්නේ. චිත්‍රපටය බලන්න කලින් ට්‍රේලර් එක බලන්න කියලා ආරාධනා කරනවා.

මේක ප්‍රංශ චිත්‍රපටයක්. දැනට IMDB අගය 6.2 ක් තියෙනවා. A Little Chaos, Far from the Madding Crowd වගේ ලස්සන චිත්‍රපට කිහිපයකටම දායක වුන Matthias Schoenaerts රඟපාන මේ චිත්‍රපටය මිනිත්තු 100 ක ධාවන කාලයක් තියෙන Films Festival කිහිපයකට ම යෝජනා වුන එකක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 750MB |  

d7ce6070292d38e38511d8e1c9ffeb0ad29050d2

Direct Download

| BluRay | x264 | 480p | 550MB |                 

| BluRay | x264 | 720p | 750MB |                     

| BluRay | x264 | 1080p | 1.4GB |                  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *