කතාව නිකන් විකාරයි වගේද ? ? මට නම් පිස්සු වගේ. මොකද මේකේ ඉන්න චරිත ටික කරන පිස්සු වැඩ ටික දැක්කාම ඔලුව කොලොප්පම් වෙන එක අහන්න දෙයක්ද ඉතින් ? ඉතින් ඔන්න අද තමයි සබ් එක කොටලා ඉවර කරන්න පුලුවන් උනේ. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඉතින් මට කලින් කොටහ ගැන නම් කියන්න විදියක් නෑ. මට වෙලාවක් ලැබුනේ නෑ ඒ කොටස බලන්න. මම අද කොටස ගැන ඔයාලාට පොඩි විස්තරයක් කියන්නම්. කතාවේ අපිට පෙනී යන බලගතුම චරිතය වෙලා තියෙන්නේ මිස්ටර් නෝබොඩි. ඉතින් එයාගේ සෙල්ලම් වලට කණ්ඩායමේ අය අහුවෙලා ඉන්නේ. චීෆ් පවා අතුරුදහන් වෙලා. ක්ලිෆ්, හැමර්හෙඩ්, රීටා, ලැරි සහ සයිබෝග්. මේ ඉන්නේ අපේ කතාංගයේ වීරයෝ ටික. ඉතින් අද ඔයාලාට බලාගන්න පූලුවන් වෙන්නේ මේ අයගේ අතීත කතාව. අතීතයේ මේ අයගේ දුර්වල ස්ථාන හොයාගෙන මිස්ටර් නෝබොඩි මේ අයට නොසෑහෙන්න වද දෙනවා.
ඉතින් කට්ටිය එක එක පිස්සු නටනවා. ක්ලිෆ් කණ්ඩායමේ අයට කියනවා අපි එකිනෙකාගේ ප්රශ්න ගැන සාකච්ඡා කලේ නැත්නම් එහෙම මිස්ටර් නෝබොඩි දිනනවා කියලා. හිතේ හැමදේම හිර කරගෙන ඉන්නේ නැතිව ඒවා අනික් අය එක්ක බෙදාගන්න කියලා එයා කියනවා. ඉතින් අනික් අය එයාලාගේ කතා බෙදාගත්තත් හැමර්හෙඩ්ගෙන් නම් කොල එලියක් පේන්න නෑ. එයාව නම්මගන්න නම් චීෆ්ම ඉන්න ඕන. කතාව බලන්න එහෙනම් ඔයාලාට බාරයි. තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| WEBRip | x265 | 720p | 180MB |
| WEBRip | x265 10bit | 720p | 252MB | PSA |
| WEBRip | x265 10bit | 1080p | 544MB | PSA |
2 thoughts on “Doom Patrol [S01: E07] | පළිගැනීම”
Ade thanks mcn ae mekata sub.karana eka nawaththanna epa..
E direct download link weda nane????