MENU

Downrange (2017) | මිනී මරන ස්නයිපර්කරු (18+)

ඔන්න ඉක්මනටම මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා, ඔක්කොටම කලින් මෙදා සැරේ චිත්‍රපටිය දුන්න කෙනාට ස්තූති කරලා ඉන්නම්, ඉසුරු සම්පත් සිරිසේන සහෝ ඔයාට ස්තූතියි, මෙදා සැරේ ගෙනාවෙ නම් 18+ එකක්, මොකද කිව්වොත් මේකේ මිනිස්සුන්ට අමානුශික විදිහට වෙඩි තියන දසුන් රැසක් අන්තර්ගත වෙලා තියනවා,ඒ නිසා මම නම් කියන්නේ මේක 18+ අය විතරක් බලන්න කියලා.

මේ චිත්‍රපටිය ගැන කියනව නම්, 2017 සැප්තැම්බර් 10 දින තිරගත උන මේ සිනමාපටය නිශ්පාදනයක් කර ඇත්තේ Ryûhei Kitamura කියන නිශ්පාදකවරයයි. මෙහි ප්‍රධානචරිත වලට රංගනයෙන් දායක වන්නේ නවීන නලු නිලියන් පිරිසකි Kelly Connaire, Stephanie Pearson, Rod Hernandez යනු ඒ අතරින් කීපදෙනෙකි. පැය එකයි විනාඩි තිහක් පුරා දිවෙන මේ සිනමාපටය 5.3 IMBD අගයක් හිමි කර ගැනීමටද සමත් වෙලා තියනවා,

මේ සිනමාපටයේ අන්තර්ගතය ගැන කියනවනම්.. යාලුවන් කස්ටියක් එක යාලුවෙක්ගෙ නංගිගෙ උපන්දින සාදයට යන්න පිටත් වෙනවා ඒත් එක පාරටම කවුරුවත් නොසිතූ අන්දමට මෙයාලා යන වාහනේ පැච් එකක් යනවා ඉතින් කට්ටියම බැහැලා දෙන්නෙක්ට මේකේ රෝදේ මාරු කරන්න කියලා අනිත් අයත් උදව් ඉල්ලන්න විදිහක් හොයනවා,මේ ඉන්න අතරතුර එක යාලුවෙක් බිම වැටිලා ඉන්නවා දැකලා කට්ටියම එතෙන්ට එනවා,බැලින්නම් කවුරුහරි එයාට වෙඩි තියලා,ඔලුව හිල් වෙන්නම,ඒත් එක්කම තවත් වෙඩි සද්දයක් එනවා.කට්ටියම ගිහින් හැංගෙනවා,ඉතින් කව්ද මෙයාලට මේ වෙඩි තියන්නේ ?ඒ මොකටද ?මෙයාලගෙන් තව කව්රු හරි මැරෙයිද ?ඔයාලට මේවා දැනගන්න ඕනෙ නම් මේ සිනමාපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකේ වැඩත් හින්දා මේක ගේන්න ටිකක් පරක්කු උනා, මේකත් එක්ක ඒකත් කරන්න එපැයි, එහෙනම් ඉතින් ඉක්මනට තවත් උපසිරසකින් හම්බවෙනකම් ගිහන් එන්නම්,මේක බලලා නිකම් යන්න එපා කමෙන්ට් එකකකුත් දාගෙන යන්න, හැමෝටම ජය වේවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | MkvCage | 720p | 700MB |

993947631E97B7B26B28775FC9C1BE16014E282B

Direct Download

| HDRip | ETRG | 720p | 660MB |

        

| WEB-DL | x264 | 720p | 650MB |

        

| WEB-DL | MkcCage | 720p | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Downrange (2017) | මිනී මරන ස්නයිපර්කරු (18+)

  • සිනමාපටය පිළිබඳ කිසිදු වැඩගැන්මකට නැති හඳුන්වා දීමක්.

    Reply
    • Imesh lakshan

      ehnm oya wadagth widhta hadunwala coment ekk dnnko.

      Reply
  • ela machan sub ekta thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *