MENU

Dragons: Riders of Berk [S04 : E11] | ස්ක්‍රිල් මෙහේයුම

හරි ඔන්න සුපුරැදු කෙනා අනරන් එයි කිව්වට අවසානෙදි මේ කොටසත් මටම කරන්න සිද්ද වුනා. මේ කොටසෙදි හිකප්ලා කලින් ගුහාවක හිරකරපු ස්ක්‍රිල් කෙනෙක් ඒකෙන් නිදහස් වෙලා කට්ටියගෙන් පළිගන්න එනවා. එයාට ඔනි හිකප්ගෙනුයි ටූත්ලස්ගෙනුයි එයා හරකරපු එකට පළිගන්න. ඉතින් කට්ටිය කොච්චර උත්සහ කලත් එයාව මෙල්ල කරගන්න බැරි වෙනවා. ඉතින් ඉතිරි ටික ඔයාලම බලාගන්නකෝ එහෙනම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRip | x264 | DEFLATE | 261MB |    

86fcb8daad491c7f3b21257b4754d8164f925880

| WEBRip | x264 | 720p | 537MB |    

d0471e64b58b159fd02cef69de83d93e86284398

Direct Download

| WEBRip | x264 | 480p | 190MB |          

| WEBRip | x264 | DEFLATE | 320MB | 

     | WEBRip | x265 | 720p | 150MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *