MENU

Dragons: Riders of Berk [S04 : E13] | අවසානයේදී තවත් අභිරහසක්…

ඩ්‍රැගන්ස් කථාවේ අන්තිම කොටසයි මේ අරගෙන ආවේ.අන්තිමයි කිව්වට අන්තිම එක නෙමේ තව සීසන් දෙකක් තියෙනවා.ඒ ටිකත් හිමිට දීගෙන යන්නම්.ඉතින් අද කථාවේදී හිකප් වීගෝ සමග සටනකට යනවා.හැබැයි ඉතින් හිකප්ට දිනන්න වෙන්නේ නැහැ.වීගෝ තමන්ගේ කපටි උපක්‍රමශීලි මොළයෙන් වෙනමම ගේමක් ගහනවා.අවසානය වෙනකොට පොඩි අභිරහසක් එක්ක තමා ඉවර වෙන්නේ.එහෙනම් ඉතින් ඔයාලම බලා ගන්නකො.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRip | x264 | 480p | 163MB |    

3c812f3665ea21ccaf494fcd407cb545cc036674

WEBRip | x264 | DEFLATE | 289MB |    

959405e16a75ed738e735de9057c4a9e96615149

| WEBRip | x264 | 720p | 509MB |    

05a53d88382dbd51241668242c0c9eb9cbf9f283

Direct Download

| WEBRip | x264 | 480p | 163MB |          

| WEBRip | x264 | DEFLATE | 220MB | 

     | WEBRip | x265 | 720p | 105MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *