MENU

Emerald City [S01 : E10] | අවසන් පියවර

කලින් කතාවේ ඔයාලා දැක්කා ඩොරති අධමයන්ගේ සිරගෙයට ගිහින් නහරගෙන් උදව් ඉල්ලනවා, අමරණීය සෙබලා (ශෛලමය යෝධයා) අවදිකරලා ඒකේ පාලනය ඩොරතිට දෙන්න කියලා. එතකොට ඇයවයි නිජබිමට මායාවයි නිදහස් කරනවා කියලා. මායාකරුට ඊව් හි සෙබලන් දඬුවම් කරන අවස්ථාවේ ඩොරති යෝධයා එක්ක එනවා. අද අවසන් කතාවේ මායාකරු ඊව් රැජිණියගෙන් ගත්ත තුවක්කුත් උපයෝගීකරගෙන ග්ලින්ඩ සහ ඇයගේ මායාකාරියන් (කුඩා දරුවන් උපයෝගීකරගෙන හැදුව කණ්ඩායම) සමග සටනට යනවා. මොකද මායාකරු ප්‍රකාශ කල විදිහට මෙවර සාදතන රක්ශයා කියන්නේ මායාකාරියන්ටනේ. නමුත් ඩොරති ඒක ප්‍රතික්ෂේප කරනවා. ඩොරතිට ඕනි යුද්ධය නවත්තන්න මිසක් තවත් මීනීමරාගන්න නෙවෙයි. එතකොට ඔයාලට මතක ඇති ටිප් කෙලී. දැන් නිකන්ම කෙලියෙක් නෙවෙයි ඔස්මාහි රැජිණිය. බටහිර මායාකාරිගේ වෑයමකට අනුව තමයි එයා නැවතත් කුමාරිකාවක් විදිහට පත්වුනේ. ඔස්මා කුමරියගේ අරමුණ දැන්, එයාගේ අම්මයි තාත්තයි මරපු සිංහ මූණූ සෙබලාව මරන්න. ඒ අරමුණ ඇති කරෙත් ඉතින් පැත්තක ඉඳලා අනින බටහිර මායාකාරියම තමයි. එයාගෙත් මොකක් හරි යටි අරමුණත් ඇති. කලින් ඔයාලට මතක ඇති මන්ත්‍රණ සභාව සහ මායාකරුගේ සමීප වෙලා හිටිය ග්ලින්ඩාගේ අනුගාමිකයෙකු උන ඇනා කිව්වා. මෙවර සදාතන රක්ශයා පැමිනෙන්නේ හඳවල් දෙක එකක් උනාම, සහ එන්නේ අහසෙන් කියලා. ඒත් මායාකරු කියන්නේ සදාතන රක්ශයන් කියලා කෙනෙක් නෑ ඉන්නේ මායාකාරියන් කියලා. ඒ මතය අද කතාවෙන් වෙනස් වෙයි.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 218MB |    

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

       

| HDTV | x264 | SVA | 340MB |  

     

| HDTV | x264 | 720p | 1.39GB |  

     

| HDTV | x265 | 720p | 195MB |  

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Emerald City [S01 : E10] | අවසන් පියවර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *