MENU

Estranged (2015) | බුදලයක් වෙනුවෙන් මිනි මැරීම…

2009 මාර්තු 10 දින Wild Hogs (2007) චිත්‍රපටයෙන් Blood Diamond (2006) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීම සමගින් බයිස්කෝප් වෙබ් අඩවිය ඇරඔුන ගමන් මගේ සිට අද දක්වා වසර 09 ක කාලයක් බයිස්කෝප් එකත් එක්ක ආ ගමන් මගේ අවුරුදු ගානක ඉදල හිතේ තිබුන දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරන්න ඕනි කියන එක.හැමදාම ඇවිත් සබ් බාගෙන ගියාට සබක් කරන්න කියලා ගොඩ කාලෙක ඉදන් තිබුණ ආශාවක්.ඒත් අද තමයි මේ විදිහට ඒ ආශාව ඉටු කර ගන්න පුළුවන් වුනේ.

විශේෂයෙන් මං ස්තූතියි කරනවා බයිස්කෝප් එකේ 60, 70 දශකයේ පැරණි හින්දි සිනමා වෙනුවෙන් උපසිරසි ලබාදෙන “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොයුරට.එයා තමයි මට ගොඩක් ධෛර්්‍යය දුන්නේ සබ් එකක් කරන්න ආශාවක් තියෙනවා කිව්වම.

මගේ පළවෙනි පරිවර්ථනයට ටිකක් පරණ ෆීල්ම් එකක් දෙන්න හිතුවා.මේක 1999 අගෝස්තු 13 අවුට් වුන දමිල ෆීල්ම් එකක්.මේකෙ ප්‍රධාන නළුවා (අජිත් කුමාර්) තමයි ප්‍රධාන චරිතයට රගපාන්නේ. අජිත් කුමාර් ඒ කිවිවේ (වාසු) වැඩ කරන්නේ චිත්‍රපටි ශාලාවක.එක දවසක් අළුත් චිත්‍රපටයක රීල් එක ප්‍රවාහනය කරන අතරතුර ශලිනි (මෝහනා) කියන සංගීතය ඉගෙන ගන්න කෙල්ලෙක් එක්ක වාද වෙනවා. මෝහනා කියන්නේ පොලිස් කමිෂනර්ගේ දුව.වාසුත් එක්ක හිරේ ඉදන් ආව තුල්සිදාස් කියල කෙනෙකුත් වැඩකරනවා. තුල්සිදාස් දවසක් වාසුට අර මෝහනාව පැහැරගන්න කියනවා දවස් දෙකකට ඒ පවුලේ ගෞරවය නැති කරන්න හිතාගෙන.වාසු ඇයව පැහැරගන්නවා.වාසු කියන සිංදුවක් නිසා මෝහනාට වාසු ගැන ආදරයක් ඇති වෙනවා.ඒත් වාසු ඒ ආදරය ප්‍රතික්ශේප කරනවා.ඒත් තුල්සිදාන් වාසුට කියනවා මෝහනාට බොරුවට ආදරේ වගේ රගපාන්න කියලා.ඒකට එයා සල්ලි ගෙවනවත් කියලා.පස්සේ වාසු මෝහනාට ඇත්තටම ආදරය කරනවා.තුල්සිදාන් කමිෂනර්ගෙන් පළි ගන්නේ ඇයි? වාසුට එයාගෙ ආදරය ජයගන්න පුළුවන් වෙයිද? කියලා බලන්න ෆීල්ම් එක බාගෙනම බල්නකෝ.

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.4GB |

DEBB3EE66997DC6E0DC189089F3FE0F320BF4CEF

Direct Download

| HDRip | x264 | 720p | 1.4GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *