MENU

Fargo [S03 : E06] | උප්පරවැට්ටිය!

රේයි නිකීයි කරපු වැඩේ නිසා එමිට්ගේ නෝනා ගෙදරින් යනවා. මිනිහව බ්ලැක්මේල් කරන්න හිතුවට වැඩේකනපිට ගියා. ග්ලෝරියායි ලෝපෙසුයි මේක ගැන හොයන එකනම් නවත්තන්නෙ නෑ. හැබැයි වෙන කාගෙන්වත්වැඩේට තල්ලුවක් නැති නිසා ඒ දෙන්නටම තමයි හැමදෙයක්ම කරගන්න වෙන්නෙ. වර්ගා දැන් එමිට්ගේ ඔළුවට ඇවිල්ලා ඉවරයි මං හිතන්නෙ. කතාවට බොහොම දක්ෂ හාදයෙක් නොවැ මේ වර්ගා. සයිවත් බලෙන් හරි නම්මගත්තා දකින්න ඇති. කොහොමවුනත්, එමිට්ගේ ඉල්ලීම පිට සයි උත්සහ කරනවා නිකීත් එක්ක මේ ගණුදෙනුව අහවරක්කරලා දාන්න. ඒත් වැටුන පැත්ත හොදා වගේ නිකී මේ වෙච්ච දෙයින් තවත් ප්‍රයෝජන ගන්න හදනවා. එමිට්ගේ නෝනට ඇත්ත කතාව කියන්නනම් ඉල්ලුව ගාන වගේ දෙගුණයක් ඉල්ලනවා. ඊටපස්සේ සයි සහ නිකී හම්බවෙන්න තීරණය කරනවා ගණුදෙනුව බේරගන්න. හැබැයි මෙතනට වර්ගාගෙ ගෝලයෝ දෙන්නා කඩාපැනලා නිකීට හොදටම ගහනවා. අන්න ඒවගේ තීරණාත්මක මොහොතකින් ගියවර කොටස අවසන් වුනේ.

මෙවර කොටස ගැන කිව්වොත්, කියලා වැඩක් නෑ ? මොකද මං නම් හිතුවෙවත් නැති මොහොතක හිතුවෙවත් නැති දෙයක් සිද්ධවුනා. ඇත්තටම මෙන්න මේ ලක්ෂනයත් මේ කතාව මෙච්චර ඉහල තැනක තියෙන්න හේතුවක්. ඇත්තටම බලද්දී හිතෙනවා “මේක මේ ඇත්ත කතාවක්ද දෙයියනේ” කියලා. ඒ තරම් විශ්වාස කරන්න අමාරු අහඹුසිදුවීම් රැසක එකතුවක්. හිතාගන්න බැරි එක සිද්ධියක් මදිවට සිද්ධි දාමයක්ම එකම කතාවක. මේක නොබලන අය ගැන මං නම් හදවතින්ම දුක්වෙනවා. එතරම් අනර්ඝ කතාමාලාවක් ඔවුන්ට මඟ හැරෙන බව මතක් කරමින්බැලුවෙ නැති අයට මේ දැන්ම නරඹන්න ආරාධනා කරනවා. අමුතුවෙන් අටුවා ටීකා විස්තර කිරීම් අවශ්‍ය නෑ.බාගෙනම බලන්න. හැමෝටම ජයවේවා!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 197MB |    

33707D2A2E0FB95A4A3A4ABBE67F10785716E1DB

Direct Download

| HDTV | x264 | SVA | 197MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong