MENU

Fargo [S03 : E08] | විසඳුම් නොමැති ප්‍රෙහේළිකා..!!

ඔන්න FARGO තෙවැනි කතා සමයේ අටවෙනි කොටසත් අරගෙන ආවා…

ලිපිය: ඉසුරු දිල්ශාන්

කොහොමද ගියපාර එපිය පට්ටයි නේ? අන්තිමේදී නිකීව වෙන හිරගෙයකට අරන් යන අතරේදී හිරකරුවන් ප්‍රවාහනය කරන බසයට ප්‍රහාරයක් එල්ලවෙනවා. ප්‍රහාරය එල්ලකලේ කවුද කියලා දකින්න ඇතිනේ. වෙනින් කවුරුත් නෙමේ වර්ගාගෙ ගෝල බාලයෝ ටික තමයි. බස් එකේ යකඩ ආවරණය කපන තැනින් තමා කතාව අවසන් වුනේ. ඉතින් මේ කොටස ක්‍රියාදාම වලින් පිරුනු කොටසක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. මොකද වර්ගාගේ ගෝලයෝ නිකී පස්සෙන් හඹාගෙන එන එකත් නිකී ඔවුන්ගෙන් ගැලවෙන්න හදන හැටිත් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. ඒවගේමයි වර්ගාගෙ සහ එමිට්ගේ අතර ලොකු හැරවුමක් සිද්ධවෙනවා. එක කොටසක වුනත් කොච්චරක් දේවල් වෙනවද කියලා කතාව බලන ඔයාලා හොදටම දන්නවා ඇති. ඒ නිසා ඔන්න නරඹන්නටම ඉඩදෙමින් මෙතනින් නතරවෙනවා.

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 280MB |    

DD9322A89324CC205AD66F767105FF4F1DBC5119

Direct Download

| HDTV | x264 | SVA | 280MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *