MENU

Fun Mom Dinner (2017) | ආයේත් අම්මලාගේ රාත්‍රියක්

ඔන්න මේකයි කතාව,එමලි,කේටි,ජේමී සහ මෙලනි කියන්නේ දරුවෝ ඉන්න අම්මලා හතර දෙනෙක්.ඉතින් මේ හතර දෙනාගෙන් මෙලනියි ජේමියි සැලසුම් කරනවා එක රෑකට එලියට ගිහින් විනෝද වෙන්න අම්මලාගේ රාත්‍රි කෑම වේලක් ගන්න.ඉතින් ජේමි හිතනවා එමලිවත් ඒකට ගෙන්න ගන්න කොහොමහරි එමලි කැමති වෙනවා.හැබයි එමලිගේ යාලුවෙක් තමයි කේට් කියන්නේ ඉතින් මෙයා අහනවා එයාවත් එක්කගෙන එන්නද කියලා වැඩේ කියන්නේ කේට් එමලි එක්ක හිතවත් වුනාට අනිත් අම්මලා එක්ක එහෙම නෑ ඉතින් මෙයාලත් කේටිට කැමති නෑ. හැබයි ඉතින් එමලි අහපු හින්දා බෑ කියන්න බැරි හින්දා පුලුවන් නම් එක්කගෙන එන්න කියනවා.එමලිත් ගිහින් කේට්ගෙන් අහනවා කේට් කැමති වෙන්නෙත් නෑ යන්න තව එමලිටත් යන්න එපා කියනවා.කොහොමහරි එමලි කරන්නේ කේටිව රවට්ටලා ඒකට අරන් යනවා.ගියාම තමයි කේට් දැනගන්නේ එමලි එයාව රවට්ටලා අරන් ඇවිත් තියෙන්නේ කියලා.එයා ඉතින් මාර තරහින් කරන්න දෙයක් නැති හින්දා ඒකට ඉන්න කැමති වෙනවා.ඔන්න ඔතන ඉදන් තමයි මේ අම්මලාගේ රාත්‍රියේ විනෝදය කියන එක පටන් ගන්නේ.මාරම වැඩ තමයි කරන්නේ.ඒක ඉතින් බලලම දැන ගන්න කියලා ආරාධනා කරනවා.තව දෙයක් කියන්නම ඕනේ.ඉතින් අම්මලා මේකට ගියාම ළමයි බලාගන්නේ තාත්තලානේ තාත්තලා ළමයි බලාගත්තාම වෙන වැඩ දන්නවනේ එමලිගේයි කේට්ගෙයි මහත්තයලා ලමයි බලාගන්නවා ඒ දෙන්නටත් පට්ටම වැඩ තමයි වෙන්නේ.කොහොමහරි මේ පට්ටම ‍ෆිලුම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 597MB |    

f960a4ef65247d4a60e3436ab1ee854d40d0d38d

| BluRay | x264 | 1080p | YTS | 1.2GB |    

e57d1ca95cd032c8fdb2792a325a872f1764eba6

| BluRay | x265 | 720p | 620MB |    

6f90ad77dfda558f382295c400140e6c484ae449

Direct Download

| BluRay | x264 | 480p | 380MB |           

  

| BluRay | x264 | 720p | YTS | 597MB |           

  

| BluRay | x264 | 1080p | YTS | 1.2GB |          

  

| BluRay | x265 | 720p | 614MB |          

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *