MENU

Ghost Note (2017) | මරණීය ස්වරය

මේ චිත්‍රපටය මේ වනවිට imdb දර්ශකය 4.2 අයිති කරගෙන තියෙනවා. ලොකූ කතාවක් මේ පිටිපස්සේ නැති උනත් හොද චිත්‍රපටයක්. මේක Sci-fi වලටත් පොඩී නෑ කමක් තියෙනවා.මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Troy Hart විසින් නලු නිලියන් ගැනනම් මුකුත් කියන්නෑ.

මේ චිත්‍රපටයේත් මේ දවස්වල කතා වෙන blue whale ගේ එකේ වගේම සංගීතයෙන් මිනිසා මිනී මරැවන් බවට පත් කල හැකි සංගීතයක් පටිගත කරන අයෙක් ඉන්නවා. මෙයාතමයි මේ කතාවේ දුෂ්ටයා වෙන්නේ. එතකොට මේ සේරටම මුහුන දෙන්නේ ඒ අහල පහලවත් නැති කෙනෙක්. චිත්‍රපටය බලලම් ඉන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | WEBRip | x264 | 720p | 750MB |

b073c632ffe2f673c8dffba716c2a5574f5b35b9

| WEBRip | x264 | 720p | 1.2GB |

0324a5e422c799130fa4ce8dd07a79aa861df8fc

Direct Download

| BluRay | x264 | 480p | 380MB |

| WEBRip | x264 | 720p | 750MB |

| WEBRip | x264 | 720p | 980MB |

| WEBRip | x264 | 720p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ghost Note (2017) | මරණීය ස්වරය

  • Arjuna

    Please check Trailer

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *