MENU

Ghost Wars [S01 : E04] | මාකස්ගේ වියරැව…

බලාගෙන ගියාම භූමිකම්පාව , භූමිකම්පාවක්මත් නෙවෙයි… ලොකු ලොකු ආයතන කවදත් පිටට පෙන්නක මූන නෙවෙයි ඇතුලෙ තියන් ඉන්නෙ..බලය තීනන් කවුරැ කාට බයවෙන්නද ? ඒ තමයි කලින් එපියෙන් අපිට හිතාගන්න පුලුවන් ඇත්ත..ලැම්බ්ඩා මේ හැමදේමත් කරලා තව කොයි තරම් කාලයක් සුදනා වෙන්නද කියලා හිතලා කරදර වෙන්නෙපා..ඒ සීරිස් එක ඉවර වෙනකම් විතරයි..නපුරට ආයුෂ නෑ වගේම නරක මිනිහට හැමදාම රගන්නත් බෑ….දැක්කනෙ ලැන්ඩිස්ට වෙලා තීන දේ, කලකම් පල දෙන්නෙ හරිම ඉක්මන්ට.ඉතින් අද එපියෙන් අපිට බලාගන්න පුලුවන් මේ හොල්මන් ප්‍රශ්නෙන් ලැන්ඩිස්ට බේරෙන්න තියෙන උවමනාවට ලැන්ඩිස් රෝමන් මුන ගැහෙන්න යනවා කියලා… ඔය අතරේ අපේ අලුත්ම ගොදුර වෙන්නෙ පොඩි ලමයෙක්..හොල්මන් ඔහුව ඇති පදමට නටවනවා.. ඇත්තටම අද කතාංගය වැඩි ස්තානයක් දීලා තියෙන්නෙත් ඔහුටයි..නමින් ඔහු මාකස්… ඒ අතරේ තවත් පෙදෙසක රෝමන් හොල්මන් ප්‍රශ්නයකට මැදි වෙලා..පේන්නෙ නම් ඒ ප්‍රශ්නෙට ඔහුව දූපතෙන් පිටකරන්න පුලුවන් වගෙයි…ඉතින් ලැම්බ්ඩා වල ලැන්ඩිස්ට උදවු කරන්න ගියපු රෝමන් මොන ප්‍රශ්නයකද වැටුනේ කියලා දැනගන්න නරබන්නම වේවි.. වැඩි දෙයක් කියන්න ගිහිල්ලා කල හොද දෙපිටින් යාවි ස්පොයිල් උනොත්.. ආහ් !! කතාංගය අන්තිමේ මහ අරැම පුදුම අභිරහසකට මග පෑදෙනවා..මගේ හිතේනම් ඒ මොකක්ද කියලා අදහස් ගනනාවත් තීනවා..බලමු ඔයාලා මොන වගේ දෙයක් හිතාවිද කියලා…එහෙනම් කුතුහලෙන් පිරි කතාංගයකට ඇරයුම් කරන ගමන් මම යනවා .. ආපහු ඊලග කතාංගයෙන් හමුවෙමු..ජය !

 Torrents Download

| HDTV | x264 |SVA | 210MB |

ECB2D404A6792ECF7671CE970D5F575B4E168E9B

Direct Download

| HDTV | x264 | SVA | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ghost Wars [S01 : E04] | මාකස්ගේ වියරැව…

  • Kasun Gayantha

    download links not working.update karanawada link tika?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong