MENU

Gotham [S03 : E15] | තේරවිලි කියන්නා

ඉතින් පෙන්ගුයින් මැරුවා කියලා නිග්මා නවතින්නේ නෑ. ඉස්සර ඔයාලාට මතක ඇතිනේ නිග්මා තේරවිලි කියනවා. ඒවා තෝරන එක ලේසි නැහැනේ. නිග්මා මේ වතාවේ නගරයේ ප්‍රසිද්ධ චරිත තියන හය දෙනෙක්ව මරනවා. ඒ හැම කෙනෙක්ම මරන්නේ එයාලාට තේරවිල්ලක් තෝරන්න දීලා ඒක බැරි උනාම. ඉතින් නිග්මා මේ තේරවිලි කිය කියා කට්ටිය මරන්නේ එයාට ගුරුවරයෙක් හොයාගන්න. එයාට ඕන නගරයේ දුෂ්ටයා වෙන්න. ඒ කෙනා වෙන්න තමන්ට උගන්වන්න පුලුවන් කෙනෙක් තමයි නිග්මා මේ හොයන්නේ. ඒවගේම තමයි ඇත්තටම පෙන්ගුයින් මැරුනාද කියලත් ඔයාලාට අවසානයේ බලාගන්න පුලුවන් වෙයි. අනික් දේ තමයි ගෝඩ්න්ට වවුල් අධිකරණයට බැඳෙන්න කියලා ආරාධනයක් ලැබෙනවා. ගෝඩ්න් මොනවා කරයිද ? අනික් පැත්තෙන් බෘස් වේන්ගේ ක්ලෝනය එලියට එනවා. එයා ඉන්නේ මේ වවුල් අධිකරණය යටතේ. බලන්න බෘස්ට මොකද වෙන්නේ කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 180MB |    

3464496a1ff12265d5cfe76543ec3d7741d1eb0b

| HDTV | x264 | KILLERS | 250MB |    

3c8b2912e6919adc10bde1ef887eb9bc026aa688

| HDTV | x264 | 720p | 880MB |    

25c774247cfd60cab4b4b899573a60a5555a725f

| HDTV | x265 | 720p | 215MB |    

afb95d480a07907727fffc9ac2b35de6e7261168

Direct Download

      | HDTV | x264 | 480p | 185MB |                  

| HDTV | x264 | KILLERS | 242MB |         

| HDTV | x264 | 720p | 380MB |                   

   | HDTV | x265 | 720p | 198MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Gotham [S03 : E15] | තේරවිලි කියන්නා

  • ravindu dulaj

    gotham season 1 ake epieode tika nane…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *