MENU

Gotham [S03 : E17] | පරණ නොවිසඳුනු තේරවිල්ල.

කලින් සතියේ ඔයාලා දැක්කා ජේම්ස්ගේ මාමා ෆ්රැන්ක් එයාගේ ඉස්සරහම වෙඩි තියාගෙන මැරුණා. ඒ ජේම්ස්ට අධිකරණය ඇතුලට යන්න අවස්ථාවක් අරගෙන දෙන්න. එතකොට බෘස්ගේ ක්ලෝනය බෘස්ගේ ගෙදරට ඇවිත් ඉන්නේ. ඇල්ෆ්රඩ්ට නම් තවම් දැනිලා නෑ වගේ මේ ඉන්නේ බෘස් නෙමෙයි කියලා. එතනින් ගියාම අධිකරණය නගරය විනාශ කරන්න මොකක්හරි ආයුධයක් ගෙනාවා. ඇත්තටම මේක මොකක් වෙන්නැතිද. ආයුධයක් කිව්වාට ඒක මිනිස් ආයුධයක් වෙන්න ඕන. මොකද මේක ගෙනාවේ ඉන්දියන් හිල් වලින් නිසා..

ඉතින් තේරවිලි කියන්නා – රිඩ්ලර් එහෙම නැත්නම් එඩ්වඩ් නිග්මා ගිය සතියේ නම් පේන්න හිටියේ නෑ. ඒ උනාට ඔන්න මේ සතියේ නම් ආයේ එලියට එනවා. ඉතින් ගෝඩ්න් අධිකරණයේ කැත්‍රින් එක්ක කතා කලාම කැත්‍රින් කියනවා එයාගේ පක්ෂපාතීත්වය ඔප්පු කලොත් තමයි එයාව බඳවගන්නේ කියලා. මේ කොටස අවසානයේ ඒක ගෝඩ්න්ට කරගන්න පුලුවන් වෙනවා. එතකොට බෘස්ගේ ක්ලෝනය යනවා සෙලීනාව මුණගැහෙන්න. එතනදී එයා සෙලීනාව උඩ තට්ටුවේ ඉඳන් ජනේලයෙන් එලියට තල්ලු කරලා දානවා. සෙලීනාට මොකක් වෙයිද කියලා ඊලඟ සතියේ තමයි බලාගන්න වෙන්නේ. එහෙනම් ඉතිරි හරිය ඔයාලා බලන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 168MB |    

274c7f913739b31b72b5e0d5235e9dc57d00d671

| HDTV | x264 | KILLERS | 250MB |    

b12b43bd7a9d48d5b954d68e1ae820e213f0e396

| HDTV | x264 | 720p | 1.1GB |    

8959cdb0283d5b83795f512999e21bcbbdfb9741

| HDTV | x265 | 720p | 198MB |    

7855fdbf93b479e308b075f7a9d6b8270a4c3b4e

Direct Download

      | HDTV | x264 | 480p | 146MB |                  

| HDTV | x264 | KILLERS | 262MB |         

| HDTV | x264 | 720p | 1.1GB |                   

   | HDTV | x265 | 720p | 182MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *