MENU

Gotham [S04 : E04] | යක්ෂයාගේ හිස

කලින් කොටස ගැන මතක් කලොත්, ගිය සතියේ ප්‍රධාන කාරණාවක් විදියට මිලියන දෙකේ පිහිය ගැන කිව්වොත්, ඒක පිටිපස්සේ රාස් අල් ගුල් පන්නනවා කියලා ඔයා දකින්න ඇති. බාබරා ලවා ඒක අරගන්න හැදුවේ එයා තමයි. ඉතින් පිහිය රාස්ගේ අතට යනකන් රාස් නවතින්නේ නෑ. ඒක කවුරුත් දන්නවා. අනික් අතට එයා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. එතනින් ගියාම ගෝඩ්න් ෆැල්කොන්ගෙන් උදව් ඉල්ලගෙන ගියාට ෆැල්කොන්ගෙන් උදව් ලැබෙන්නේ නෑ. ඒත් ෆැල්කොන්ගේ දුව සොෆියා උදව් කරන්න කැමති වෙනවා. ඒත් ඒකට ගෝඩ්න් කැමති නෑ. ඒ උනාට සොෆියා ගෝඩ්න්ට පෙන්ගුයින්ගෙන් ගෝතම් බේරලා දෙන්න නගරයට ආවා. එතනින් ගියාම මෙච්චර කාලයක් අයිස් කුට්ටිය ඇතුලේ හිරවෙලා හිටපු එඩ් නිග්මාගේ නිදහස්වීම. ඒත් පොඩි අවුල් වගයක් තිබුනා. අයිස් කුට්ටියෙන් එලියට ආව නිග්මා කලින් හිටපු බුද්ධිමත් නිග්මා වගේ නම් නෙමෙයි. ඉතින් ඒ ටික තමයි අපි සතියේ කොටසින් දැක්කේ.

එතකොට අපි මේ සතියේ කොටස ගැන ටිකක් කිව්වොත්, කලින් සතියේ කෙලවරක් දුටුවේ නැති මේ මිලියන දෙකේ පිහිය ගැන තව තොරතුරු හොයන්න කියලා බෘස් ඒක කෞතුකාගාරයක කෙනෙක්ට ගිහින් දෙනවා. මේ පිහිය යන තැන මරණය පස්සෙන් යනවා වගේ. ඒක ඉතින් ඔයාලාට බලාගන්න පුලුවන්. එතකොට නිග්මා සහ පෙන්ගුයින් දෙන්නා ආපහු මුණගැහෙනවා. සොෆියා ගෝතම් පෙන්ගුයින්ගෙන් නිදහස් කරගැනීමේ සැලසුමේ පලවෙනි පියවර තියනවා. එහෙනම් කතාව බලන්න ඔයාලාට බාරදෙනවා. කොමෙන්ටු වලින් අදහස් දක්වන කතාව එක්ක දිගටම එකතුවෙලා ඉන්න හැමෝටම බොහොම ස්තූතියි!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| HDTV | x264 | 480p | 157MB |    

75A873A1C586AFCE6E996DD0331029FB96798131

| HDTV | x264 | LOL | 206MB |    

7DA14B0F60BE8E9800DC65595A5105D790D72E1D

| HDTV | x264 | 720p | 764MB |    

513005262B400549728C8BC1872AE1E977E628F6

Direct Download

| HDTV | x264 | 480p | 140MB |

      

| HDTV | x264 | LOL | 207MB |

      

| HDTV | x264 | 720p | 764MB |

      

| HDTV | x265 | 720p | 175MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Gotham [S04 : E04] | යක්ෂයාගේ හිස

  • Sub eka thama naddo??

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *