ගෝතම් 20 වෙනි කොටසටත් අපි ලඟා උනා එහෙනම්. සමහර ගෝතම දරුවන් නුවන්තට වදදීල තිබුනා ගිය සතියේ කොටසේ උපසිරැසි ඉල්ලලා. ඔව් ගිය සතියේ ගෝතම් විකාශය උනේ නැහැ. ඒක නිසා වෙන්නේ මොනවද කියල හොයන්නේ බලන්නේ නැතුව උපසිරැසි විතරක් හොයන්න එපා. මොකද ගෝතම් කතා මාලාව විතරක් එයාලා ගන්න නිවාඩු ගැන කිසිම පූර්ව සඳහනක් කරන්නේ නැහැ අපිට කලින් කොටසේදී දැනුවත් කිරීමක් කරන්නවත්. එහෙනම් කතාවට යොමු වෙන්නම්.
කලින් කොටස රේෂ් අල් ගුල් වෙනුවෙන්ම වෙන් වූ කොටසක් උනා. කලින් බෘස් අතින් මියගිය රේෂ් නැවතත් කරලියට පැමිණියා ඒ බෘස්ගේ ලේ වලින්. ඒ වගේම ඩීමන්ස් හෙඩ් නැවතත් බාබාරාගෙන් රේෂ් අයිති කරගන්නවා. ඇත්තටම රේෂ් ළඟ තියෙන මේ අමුතු දෙය හරහා කාලය හරහා ගමන් කිරීමට කාලය ආපහු හැරවීමට වගේ දේවල් කරන්න පුළුවන්. ඒ ගැන බාබරා දැනගන්නේ අවසන් මොහොතේදී. ඒ වගේම බෘස්ට සහ සෙලිනාට ඇතිවූ ගැටලුව හෙවත් ඇයි රේෂ් බෘස්ව මරන්නේ නැත්තේ කියන එකට පිළිතුර රේෂ් ලබා දුන්නා. ගෝතම් වල අඳුරු නයිට්වරයා යන නාමයෙන් බෘස්ව හැඳින්වුවා. ඔයාල දන්නවා නේ එහෙම කියන්නේ කාටද කියලා. ඒ වගේම රේෂ් කිව්වා ගෝතම් වල වෙන්න යන විනාශ කාරී ක්රියාවකින් බෘස් බේරුනොත් තමයි මේ විදිහට ඔහු මේවිදිහට පත් වෙන්නේ කියල. අද ඒ විනාශ කාරී ක්රියාව කරන කෙනාගේ පළමු කඩාකප්පල්කාරී ක්රියාව ආරම්භ වෙනවා.
අද කොටස තනිකරම ගෙවෙන්නේ ජෙරොම් වැලෙස්කා සහ ඔහුගේ සහෝදරයා වන ජෙරමායා සම්බන්ධවයි. මතකනේ සති දෙකකට කලින් ජෙරමයාට සිද්ධ උන දේ? ජෙරොම් වගේ නෙමේ ජෙරමාය ගොඩක් දරුණු කෙනෙක් වෙන්නේ එයා සතුව තිබෙන දක්ෂ ඥාණය නිසා. එහෙනම් අපි බලමු ජෙරමායා හෙවත් වෙන්ඩ ජෝකර්ගේ වැඩකිඩ අද ඉඳන්. එහෙනම් ලබන සතියේදී හමු වෙමු. ඔබට ජය !!
මේ කාරණය හොඳින් කියවන්න. අද උදෑසන වෙනකන් අපිට අන්තර්ජාලය තුල දකින්න තිබුනේ WEB RIP පමණයි. නමුත් උදෑසන වනවිට HDTV පිටපත් නිකුත් වී තිබෙනවා. නමුත් තවමත් අදාළ උපසිරසක් හොයාගන්න පුළුවන් උනේ නැහැ. එමනිසා වෙබ්රිප් පමණක් ඩවුන්ලෝඩ් කරගන්න කියල ඉල්ලා සිටිනවා. අපේ ඩවුන්ලෝඩ් වෙබ් අඩවියේ තියෙන්නෙත් වෙබ්රිප් පමණයි නමුත් එහි සඳහන් වෙන්නේ HDTV පිටපත් යනුවෙන්. HDTV පිටපත් සඳහා අදාළ උපසිරසක් ලැබුන විගස යාවත්කාලීන කිරීමක් කරන්නම්.
Torrents Download
| HDTV | x265 | 720p | 265MB |
A0DE99B4D5367D3EEA2EA84EBABE60BAF095CBE4
Direct Download
| HDTV | 480p | x264 | 150MB |
| HDTV | 720p | x265 | 260MB |