MENU

Halo: Nightfall [ Complete Mini-Series ]

මේ සුදානම අලුත් ක්‍රියාදාම කෙටි කතා මාලාවක් අරගෙන එන්න. Halo කියලා කිව්වාම හැමෝටම එකපාර මීටර් වෙයිද මම දන්නේ නැහැ.. හැබැයි ඉතින් දන්නා අය දන්නවා Halo කියන්නේ දැනට ලෝකේ තියන ප්‍රධානම ක්‍රියාදාම වීඩියෝ ක්‍රීඩා අතුරින් එකක් විත්තිය.

Halo is a best-selling military science fiction first-person shooter video game franchise developed by Bungie and now managed and developed by 343 Industries, a subsidiary of Microsoft Studios.

ඔන්න ඔහොම එකක් තමයි ගුගල් එකේ ගැහුවා ගමන් එන්නේ. ඉතින් බයිස්කෝප් අපි මොන මරාලයක් කරන්නද වීඩියෝ ක්‍රීඩාවක් එකක්. හැබැයි අපිට මේල් නම් ඇවිත් තියනවා ඒවාටත් උපසිරැසක් හදන්න හැකි නම් නියමයි කියලා, එත් තවම අපි ඒක නම් කරලා නැහැ මේ හදන්නේ එහෙම ඉල්ලු පිරිසට පොඩි සහනයක් දෙන්න. Nightfall ගලා යන්නේ Halo 4 හා Halo 5: Guardians අතර කාල පරාසයෙයි. හැබැයි ඔන්න තියන් ගේම ගැහුවේ නැහැ කියලා නොබලා ඉන්න එපා ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි මේක බලන්න. තව එකක් තියනවා මේක අපිට දෙන එක නෙමෙයි මේක නිකුත් කරලා තියෙන්නේ Halo: The Master Chief Collection මිලට ගත්ත උදවියට. විකාශය වෙන්නේ Halo එකේ වෙබ් නාලිකාවේ. අයත් වෙන්නේ Action, Adventure, Sci-Fi, Thriller කියන අපි බොහොම ප්‍රිය කරන කොටස් ටිකට…. කතාවක විකාශන කාලය වෙන්නේ මිනිත්තු 22 ක් කතා සමයේ ඇති කොටස් ගණන 4ක්.. ඉතින් ඉතින්.. බලමු මොකෝ වෙන්නේ කියලා…

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 970MB | [Complete S01]

Direct Download

 WEBRip | x264 | 720p | 970MB | [Complete S01]

 WEBRip | x264 | 720p | 290MB | [E01]

  WEBRip | x264 | 720p | 160MB | [E02]

WEBRip | x264 | 720p | 170MB | [E03]

WEBRip | x264 | 720p | 150MB | [E04]

WEBRip | x264 | 720p | 170MB | [E04]

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Halo: Nightfall [ Complete Mini-Series ]

  • HALO NIGHTFALL ep 4,5 Usersdrive links not working
    please give them soon, I already downloaded 3 episodes and so please give the proper links

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *