එහෙනම් මේ අරගෙන එන්නේ හැනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. කලින් එපිට ඒ තරම්ම පරක්කු උනේ ලැප් එකේ වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ පොඩි පොඩි ප්රශ්න වගයක් ඇවිත් ඔන් වෙන්නෙ නැතිව තිබුනු නිසයි. ඒකනිසා එපිය සතියක් විතර පරක්කු උනා. කොහොම හරි ඉක්මනට හදාගන්න බැරිඋන නිසා වැඩේ කලින්ටත් වැඩිය පරක්කු උනා. ඒවගෙන් දැන් වැඩක් නෑ, අපි කලින් එපිය පොඩ්ඩක් මතක් කරගනිමුකෝ.
එරික් කොහොමහරි තමන්ගේ යාලුවන්ගේ උදවුවෙන් මැරීසා වීග්ලර්ව අල්ලගෙන රහසිගත ස්ථානයක තබාගෙන ඉන්නවා. තිබෙන අයහපත් තත්වය නිසා හැනාව පරිස්සම් කරන්න කියලා තමන්ගේ පැරණි යාලුවෙක්ගේ ගෙදර නවත්වනවා. නමුත් හැනාට මේ සිදුවන්නේ කුමක්ද කියා දැනගන්නට උවමනාවක් තියෙන නිසා කොහොමහරි ඒ නිවසින් හොරෙන් පැන ඇවිත් මැරීසව රඳවාගෙන ඉන්න තැනට එනවා. ඇවිත් එරික් සහ මැරීසා කතාබහ කරන දේවල් හොරෙන් අහගෙන ඉන්නව. ඒ අතරේ එරික් තම දුවත් සමග රටින් පැනීමට මැරීසාව උපයෝගී කරගනිමින් ගුවන් යානයක් ගෙන්වා ගන්නවා. නමුත් ඒ ගුවන් ගමන අසාර්ථක උත්සහයක් බවට පත්වෙමින් වැටලීම් අංශය මගින් එරික්ගෙ පසුපස හඹාගොස් ඔහුට වෙඩි තබනවා.
ඉතින් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියලා මං ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.
එහෙනම් අපි මීලඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x264 | 720p | 3.4GB | COMPLETE S01 |
Direct Download
| WEBRip | x265 10bit | 720p | 223MB | PSA |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)