MENU

Hanna (2019) [S01E02] | අහම්බෙන් හමුවූ මිතුරිය

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Amazon Prime වෙතින් නිකුත් කරපු Hanna ටෙලිකතාමාලාවේ දෙවෙනි කොටසයි. මාර්තු 29 වෙනිදා තමයි මෙහි සියලුම කොටස් ටික නිකුත් කලේ. අප්‍රේල් 3 වෙනිදා ඉඳන් තමයි සබ් එක කරන්න පටන්ගන්න සිද්ධ උනේ. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගනිමු.

එරික් හෙලර් කියන නියෝජිතයා තමන්ගේ බිරිඳව ඝාතනය කල මිලේච්ඡයින්ගෙන් සැඟවී තමන්ගෙ දියණියත් එක්ක වසර 15 ක් වනාන්තරය තුල සැඟවී ඉන්නවා. නමුත් ලෝකය දැකීමේ උවමනාවෙන් සිටින හැනාට වනාන්තරයෙන් එපිටදී අහම්බෙන් මුන ගැසුනු පිරිමි ළමයෙකු සමග මිතුරුකමක් ආරම්භකරගන්නවා. නමුත් සිදුවූ අතපසුවීමකින් පසුව ඔවුන්ගේ පස්සෙන් නැවතත් අර සන්නද්ධ කණ්ඩායම් ලුහුබැඳ එනවා. එතනදී කලින් සාකච්චා කරගෙන හිටිය විදිහට ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙලා තනි තනිව ගමනාන්තය දක්වා ගමන් කරන්න කතිකා කරගන්නවා. අවසානයේදී හැනා නැමැති මෙ ගැහැනු දරුවා CIA රහස් පරීක්ශකයින් මගින් හසුකරගන්නවා. එතැන් සිට කතාව අද කොටසින් ඉදිරියට ගමන් කරනවා.

ඉතින් ඔතනින් එහාට මං මේ කොටස පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හැකි ඉක්මනට ඉතිරි කොටස් ටික ලබාදෙන පොරොන්දුව පිට මං සමුගන්නවා.

බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  WEBRip | x264 | 720p | 3.4GB | Complete S01

Direct Download

|  WEBRip | x264 | 720p | 400MB |

|  WEBRip | x265 | 720p | 292MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *