MENU

Healer (2014-2015) [E01] | පළමු මෙහෙයුම

”මගේ එක හීනයක් තියනවා. කිසිම මනුස්සයෙක් නැති, කොළ පාට ගහ කොළ වලින් පිරුන, නිල් කැට වගේ වතුර තියෙන සාගරයක් මැද්දේ තියෙන ඒ දූපතේ අයිතිකාරයා වෙන්න.”
– Healer-

”මගේ පළවෙනි හීනේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන එක”
– යොන්ග් සින්ග් –

”මගේ හීනේ හැම දවසක ම කළ යුතු දේ කිරීම සහ ඒ දරුවා සොයා ගැනීම”
– මූන් හෝ –

එකිනෙකට වෙනස් චරිත තුනක් , තමන්ගේ හීන හැබෑ කර ගන්න උත්සහ කරනවා . හැබැයි ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ .හීන කොහොමත් හැබෑ කරගන්න ලේසි නෑනේ. Healer කියන්නේ කවුද කියලා පළවෙනි කොටසින්ම තේරුම් ගන්න පුලුවනි. දැක්කනේ එයාගේ හීනේ ලේසිපහසු හීනයක් නෙවේනේ. ඒ හීනෙ වෙනුවෙන් තමයි එයා සේරම කරන්නේ. එතකොට යොන්ග් සින්ග් කියන්නේ අනාගතේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන්න හීන මවන දඟකාර, කටකාර ගෑනු ළමයෙක්. හැබැයි මොළේ නම් ටිකක් අඩුයි. මූන් හෝ කියන්නේ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන හොද මහත්මයෙක් විදියට මේ කොටසින් ඔයාලට දැක ගන්න ලැබෙයි. කොයි තරම් හොද දේවල් කරත් මූන් හෝ ලොකු සිත් තැවුලකින් ඉන්නේ. ඒ ඇයි ? එතකොට මූන් හෝ හොයන ළමයා කවුද මේ හැමදේම කතාව බලද්දි ටික ටික එළියට එනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 218MB |             

     | HDTV | x264 | 720p | 625MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *