MENU

Healer (2014-2015) [E02] | දෙවන මෙහෙයුම

ඔන්න අද හීලර් ගේ දෙවනි කොටසත් අරගෙනයි ආවේ. කලින් කොටසෙදි දැක්කනේ හීලර්, චේ යොන්ග් සින්ග් පස්සේ පන්නන්න ගත්තා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා වගේම, යොන්ග් සින්ග් ගේ ජීවිතේ හැංගිලා තිවුන සිද්ඪි ටිකක් එළියටත් එන හැටි මේ කොටසින් බලා ගන්න පුලුවන්. ඔය අතරෙදි මූන් හෝ මෙච්චර කල් හොය හොයා හිටපු කෙනා ඔන්න මේ පාර හම්බෙනවා. ඉතින් මූන් හෝ ට එයත් eඑක්ක ඔන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ ඇයි එයා මේ තරම් එය ගැන වද වෙන්නේ කියලා නම් තාම කියන්න අමාරුයි. ඒත් එක්ක ම යොන්ග් සින්ග් ඒ ගෙදරට අලුත් අමුත්තෙකුත් එනවා. බලන්නකෝ ඒ කවුද කියලා.

ඔය සේරම අතරෙදි හීලර් මිනිමැරුමකට සැකකාරයෙක් වෙනවා. දන්න කියන කෙනෙක් තමයි මැරිලා තියෙන්නෙත්. එහෙමනම් කතාව බලන්නකෝ මොකද වෙන්නේ කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 238MB |             

     | HDTV | x264 | 720p | 645MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Healer (2014-2015) [E02] | දෙවන මෙහෙයුම

  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

    Reply
  • bn | HDTV | x264 | 540p | 238MB | epiya daddi uptobox walin witrk dnna epa bn,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *