MENU

Healer (2014-2015) [E05] | පස්වන මෙහෙයුම

පස්වෙනි වතාවටත් හීලර් එක්කගෙන ඔන්න මං ආවා. දැන් ඉතින් කතාව ටික ටික ආදරණීය වීගෙන එනවා කියලා ඔයාලට පේනවනේ. යොන් ශින් ඉන්නේ කොහෙද, හීලර් ඉන්නේ එතන තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ නිසාම අජුම්මටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලයි ඉන්නේ. හීලර් කරන්නේ සාමාන්‍ය සමාජේ පිළිගත්ත රස්සාවක් නෙවෙයිනේ, බොහොම රහසිගතව, තමන්ගේ අනන්‍යතාවයවත් හෙළි කරන්න විදියක් හීලර්ට නෑනේ.

මේ අතරතුරේ මූන් හෝ උත්සහ කරන්නේ අතීතයේ වළලපු මතකයන් ආයිත් ගොඩට ගන්න. කතාව මුල කොටසේ ඉඳන්ම කනින් කොනින් ඉස්සර දවසක සිද්ද වුන භයානක දෙයක් ගැන මූන් හෝ හිතනවා කියලා ඔයාලා දැක්කනේ. දැන් නම් ටික ටික ඒ සිද්ධිය මොකක් වෙන්න පුලුවන්ද කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 231MB |             

     | HDTV | x264 | 720p | 671MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *