MENU

Healer (2014-2015) [E07] | සත් වන මෙහෙයුම

ඔන්න හීලර් එක්කගෙන හත්වෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ කිම් මූන් හෝ, සම්ඩේ නිව්ස් එකේ කට්ටියට අලු, දූලි ගසා දාලා නැගිටින්න අත දෙන හැටි තමයි. ඔය අතරේ හීලර් නිකම් ඉන්නේ නෑ, හ්වන්ග් ජේ ගුක් ට අමතක නොවෙන පාඩමක් උගන්නනවා. කාටවත් ගුටි දෙන එක බලලා හිනාවෙන එක හොද පුරුද්දක් නෙවෙයි, ඒත් ඉතින් හ්වන්ග් ජේ ගුක් ගුටි කද්දි ඊට වඩා සැපතක් කොයින්දෝ….!

කොහොමහරි මේ අතරේ යොන් ශින් ගේ තාත්තා නම් ඉන්නෙ ලොකු අවුලක. මොකද යුන් හී ගේ සාක්ෂි වලින් විතරක් එයාලට නඩුව දිනන්න බැරි නිසා. ඔය අතරේ අපේ කතාවට අලුතින් ම ආව චරිතේ, ඒ කිව්වේ හීලර් ගේ මාස්ටර් හොද හොද පිස්සු ටිකක් නටනවා. ඒත් එයා අතීතේ ලොකු රහසක් හංඟගෙන ඉන්නවා කියලා නම් පේනවා. අද කොටසේ අන්තිමටම හීලර් නොහිතපු ඇබැද්දියක් වෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න අද කොටස මුල ඉදන් අගටම බලන්නකෝ. එහෙනම් මම යනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 209MB |             

     | HDTV | x264 | 720p | 642MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *