MENU

Healer (2014-2015) [E08] | අටවන මෙහෙයුම

අටවෙනි වතාවටත් ආවා. කොහොමද කලින් කොටස? මියුන්ග් හී, හීලර් ට කතා කළේ ජුන් සියෝක් කියලනේ. ජුන් සියෝක් කියන්නේ හීලර්ගේ තාත්තා. ඉතින් ඒ කියන්නේ හීලර් කාගේ කවුද කියලා, මූන් ශික් ට හොයාගන්න පොඩි ඉඟියක් ලැබුනා වගේ තමයි.

ඔන්න මෙදා පාර නම් මාස්ටර්, හීලර් එක්ක කතා කරනවා. මේ අතරේ යොන් ශින්ට, හීලර් දුන්න තෑග්ග තියනවනේ. අර හ්වන්ග් ජේ ගුක් ගේ සේප්පුවෙන් හීලර්, හොරකම් කළේ. (හොරකම් කරා කිව්වට හීලර් තරහා වෙයිද මන්දා..) කොහොමහරි ඒ වීඩියෝ එක යොන් ශින්, මූන් හෝ ට පෙන්නනවා. එතකොට මූන් හෝ අහනවා, කවුද මේක ගෙනැත් දුන්නේ කියලා. අන්න එතනදී…. තමයි යොන් ශින් හිර වෙන්නේ. කොහොමද ඉතින් කටක් ඇරලා හීලර් ගෙනැත් දුන්නා කියන්නෙ. ඊට පස්සේ මොකද වෙන්නෙ…!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 210MB |             

     | HDTV | x264 | 720p | 642MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *