MENU

Healer (2014-2015) [E09] | නව වන දිගහැරුම

ඔන්න මම නව වෙනි කොටසත් අරගෙන ආවා. කොහොමද මම මේ කොටස ගැන කියන්නේ? කොහෙන් පටන් ගත්තත් මට, අද කොටසේ අන්තිම හරියමයි මතක් වෙන්නේ. අන්තිමට, කලින් මුල කියලා ඉන්නෙපැයි. අද කොටස මුලදි ඔයාලට බලා ගන්න පුලුවන් කිම් මූන් හෝ, යොන් ශින් ගැන කොයි තරම් වද වෙනවද කියලා. කොහොමහරි, කිම් මූන් හෝ, යොන් ශින්ට ආදරේ කරන තරමටම, හීලර්ට වෛර කරන්න ගනියි වගේ. බලන්නකෝ මූන් හෝ හොද ළමයා වගේ ඉදගෙන, හීලර්ට උගුල් අටවන හැටි..

ඔය අතරේ හීලර්ගේ මාස්ටර්, අජුම්මත් එක්ක එකතු වෙලා දෙයක් හොයාගන්නවා. ඒ මොකක්ද කියලා කිව්වොත් කතාව බලනෙකින් තේරුමක් නැති වෙයි. කොහොමහරි, සෝපානේ අනතුරින් යොන් ශින් ගේ ෆෝන් එක නැති වෙනවා. මේ අතරේ සම්ඩේ නිව්ස් එකෙන් හදන්නේ, කිම් ඉයු චෑන් කරන්න යන මාධ්‍ය හමුවට ගිහින් සජීවිව් විකාශනයක් කරන්න. කට්ටිය ඉතින් අලු දූලි ගසා දාලා ලෑස්ති වෙලා මාධ්‍ය හමුව ආවරණය කරන්න සූදානමින් ඉද්දී නොහිතපු බාධාවක් වෙනවා.

අන්න එතනදි…. කිම් මූන් හෝ ටිකිරි මොළේ පාවිච්චි කරලා උපායක් යොදනවා. මට කියන්න හදිසි වෙලා මුලින් කියන්න ගියේ අන්න ඒක තමයි. අද කොටසේ අවසානය. මම මෙහෙම කියන්නම්. යොන් ශින්ගෙයි, පාර්ක් බොන්ග් සෝ ගෙයි ලස්සන වෙනසක් දකින්න ලැබෙයි. එහෙනම් මම යන්නම්. දහය අරන් එන්නම්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 210MB |             

     | HDTV | x264 | 720p | 666MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *