MENU

Healer (2014-2015) [E13] | දහතුන්වන මෙහෙයුම

දහතුන්වෙනි වතාවටත් හීලර් අරගෙන ඔන්න ආවා. මතකයිනේ කලින් කොටස ඉවර වුනේ කොහොමද කියලා? හීලර්ට තුවාල වුනා, හීලර් ව සන්ග් සෝ එකේ කට්ටියට අහු වෙන්න කලින්, මාස්ටර් ඇවිත් හීලර්ගේ තැන ගත්තා. ඔය අතරේ අජුම්මාට හීලර් ඉන්න තැනක් හොයා ගන්න බැරි නිසා එයා කවදාවත් නොකරපු දෙයක් කරනවා. ඒ තමයි, යොන් ශින්ට කතා කරලා පාර්ක් බොන්ග් සෝ ව හොයාගන්න කියලා කියනෙක. අදුනන්නැති ගෑනු කෙනෙක් එකපාරටම කතා කරලා, අමුතු කතා ගොඩක් කිව්වොත් අපි වුනත් පුදුම වෙනවනේ. ඉතින් යොන් ශින්ටත් හිතා ගන්න බැරි වෙනවා. ඒත්, ඉතින් කොහොමහරි යොන් ශින්, බොන්ග් සෝ ව හොයාගෙන, ඉස්පිරිතාලෙටත් ගෙනියනවා.ඔන්න එතනදි අහන්න, දකින්න, විදින්න වෙන දේවල් නිසා, යොන් ශින් දැන ගන්නවා පාර්ක් බොන්ග් සෝ නමින් මෙච්චර කල් එයත් එක්ක හිටියේ වෙන කවුරුවත් නෙවෙයි, හීලර් කියලා. ඉතින්, යොන් ශින් ඊලගට මොනවා කරයිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 197MB |             

     | HDTV | x264 | 720p | 653MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *