MENU

Healer (2014-2015) [E15] | පහලොස්වන මෙහෙයුම

යොන් ශින්, හීලර්ගේ ගෙදරටම හීලර්ව හොයාගෙන ගියානේ. ඉතින්, හීලර්ට මේක අදහගන්න බැරි වෙනවා. කොහොමහරි, යොන් ශින් හීලර්ගේ හිත හදන්න සමත් වෙනවා. තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න විතරක් නෙවෙයි මාස්ටර් ගේ ඝාතකයගෙන් පළිගන්නත් හීලර් ට ඕන වෙනවා.

අද හීලර්ගේ මෙහෙයුම, මාස්ටර්ගේ ඝාතකයා නීතියට කොටු කරලා දෙන එකයි. වෙනදා නම් හීලර්ගේ මෙහෙයුම් වල ඉන්නේ අජුම්මයි, හීලර්නුයි, ඉදහිට ඩේ යොන්ග් නුයි විතරනෙ. ඒත් අද අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. ඒ තමයි, යොන් ශින්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 204MB |             

     | HDTV | x264 | 720p | 647MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways