MENU

Healer (2014-2015) [E16] | දහසයවන මෙහෙයුම

ඉතින්.. මොකක්ද අද මෙහෙයුම වෙන්නේ? කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති, කිම් මුන් ශික් තකහනියක්ම යොන් ශින්ගේ, ගේ ගාවට ගිහින් එයාව කාර් එකේ නග්ග ගත්තා. ඉතින් මූන් ශික්, යොන් ශින්ව එක්කගෙන යන්නේ එයාගෙ ආයතනයට. එතනදි යොන් ශින්ට කලින් නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. කොහොමහරි මේ දේවල් වල ප්‍රතිඵලයක් විදියට මූන් හෝට මෙච්චර දවසක් එයා හංගගෙන හිටපු රහසක් යොන් ශින්ට කියන්න වෙනවා. ඒ තමයි යොන් ශින්ගේ ඇත්තම අම්මා ගැන..! ඉතින් යොන් ශින් ඊට පස්සේ මොකක් කරයිද?

ඒ අතරෙදි හීලර්, එයාගෙ තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න ක්‍රමයක් හොයනවා. ඒ තමයි, එයාගෙ තාත්තා දුන්න සාක්ෂිය මොකක්ද කියලා, ඒක ලියපු නිලධාරියම හොයාගෙන අහන එක. වැඩේ අමාරු වෙන්නේ, මූන් ශික්ගේ මිනිස්සු හීලර්ව අල්ල ගන්න ඇමක් විදියට ඒ නිලධාරියව යොදා ගන්න නිසයි. ඉතින් හීලර් ඒ උගුලට අහු වෙයිද? එයාගෙ තාත්තා දුන්න සාක්ෂිය මොකක්ද ?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 204MB |             

     | HDTV | x264 | 720p | 648MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *