MENU

Healer (2014-2015) [E17] | දහහත්වෙනි දිගහැරුම

පොරොන්දු වුනා වගේම දහහත්වෙනි කොටසත් අරන් ආවා. අද හීලර්ගේ මෙහෙයුම එයාගේ තාත්තගේ ටේප් එක හොයා ගන්න එකයි. ඒකට හීලර්ට ගොඩක් අය උදව් කරනවා. ඒ තමයි, අජුම්මා, මුන් හෝ, යොන් ශින් මේ කට්ටියම. ඉතින් බලන්නකෝ ටේප් එක හොයා ගන්නවද කියලා.

ඒත් එක්කම, යොන් ශින්ට එයාගෙ ඇත්තම අම්මා, මියුන්ග් හී මුණ ගැහෙනවා. එතනදි නම් යොන් ශින් ගොඩක් සංවේදි වෙනවා. ඇත්තටම මටත් ඒ වෙලාවේ කදුලක් ආවා.

මේ අතරේ ලේකම් ඔහ් නිදහස් වෙනවා. නිදහස් වෙලා ඇවිත් ආයිත් පුරුදු වැඩ පටන් ගන්න හදන්නෙ. ඩබල් s එක නම් මේ දවස් වල සද්දයක්වත් නෑ, මොකද දැන් මූන් ශික්ගේ වැඩ කරලා දෙන්න විමර්ශන ඒකකේ ප්‍රධානියයි, එයාග් සහචරයෝ ටිකයි ඉන්නවනේ. බලන්නකෝ එයාලා මොකක්ද කරන්න හදන්නේ කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 210MB |             

     | HDTV | x264 | 720p | 658MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *