MENU

Healer (2014-2015) [E20] | අවසන් මෙහෙයුම

1980 ගණන් වලදී, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙලා හිටපු යාලුවෝ පස්දෙනෙක් එකතු වෙලා කැරලිකාර ගුවන් විදුලියක් පටන් ගන්නවා. මාධ්‍ය නිදහස සීමා කිරීම, කියන හේතුව මතයි ඔවුන් එවැනි උත්සහයක් දරන්නේ. සියෝ ජුන්ග් සියෝක්, කි යොන්ග් ජේ, ඔහ් ගිල් අහ්න්, කිම් මුන් ශික්, චෝයි මියුන්ග් හී…. මෙන්න මේ පස්දෙනා එකතු වෙලයි ප්‍රජාතන්ත්‍රවාදය හොයා ගෙන ඒ කටුක චාරිකාව පටන් ගත්තේ. ඒ වෙනුවෙන් මේ පස්දෙනා කරපු සගරාව නම් කරන්නේ, Healer නමින්.

”මාධ්‍ය පවතිනුයේ, සමාජයේ පවතින රෝග විනිශ්චය කිරීමටයි.”
අන්න ඒ තේරුමෙනුයි Healer කියන නම දැම්මේ.

අවාසනාවන්ත විදියට, කි යොන්ග් ජේ අත්අඩංගුවට පත් වුනාට පස්සේ මේ ගුවන් විදුලි සේවාව නවතිනවා. දඩුවම් කාලය නිමා වෙලා යොන්ග් ජේ ඇවිත් බලද්දි, එතන තවදුරටත් යාලුවෝ පස්දෙනෙක් හිටියේ නෑ. පළවෙනි පරම්පරාවේ හීලර්ගෙ ආගමනය සිදු වෙන්නේ ඊට පස්සේ. කි යොන්ග් ජේ ගෙන් පස්සේ, හීලර් වෙන්නේ ජන්ග් හෝ. දෙවෙනි පරම්පරාවේ හීලර්. මේ හීලර් ට නම් එකම හීනයයි තිබුනේ.

” මගේ එක හීනයක් තියනවා . කිසිම මනුස්සයෙක් නැති, කොළ පාට ගහ කොළ වලින් පිරුන, නිල් කැට වගේ වතුර තියෙන සාගරයක් මැද්දේ තියෙන ඒ දූපතේ අයිතිකාරයා වෙන්න. ”

ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස මේ මොකවත් වෙනුවෙන් නෙවෙයි එයා වැඩ කළේ. ඒත්, දවසක් හීලර්ට එක් ගෑනු ළමයෙක් හොයා ගන්න පැවරෙනවා. එතනින් පස්සේ, හීලර් චරිතයෙන් එයා සියෝ ජන්ග් හෝ, එහෙමත් නැත්නම්, ඇත්තටම එයා තුළ ජීවත් වෙන මනුෂ්‍යයා ම බවට පත් වෙනවා. ඒ තරම් හපන්කමක් කරපු ගෑනු ළමයාගේ නම, චේ යොන් ශින්. චේ යොන් ශින්ගේ අතීතය වැලලුන ඛේදවාචකයක්. ඒ අතීතේ ගොඩ ගන්නකොට, ජන්ග් හෝත් ඒ අතීතෙම කොටස්කාරයෙක් වෙලා. අතීතයත්, වර්තමානයත් අතර හැල හැප්පෙමින් ජන්ග් හෝ අවසානයේදි උත්සහ කරන්නේ අනාගතය පැහැදිලි කරගන්නයි. ඒ ගමනට විවිධ ආකාරයෙන් සම්බන්ධ වුන අය අතරේ, අජුම්මා, කිම් මූන් හෝ, යූන් දොන්ග් වොන්, ඩේ යොන්ග්, වෙන එකක් තියා සන්ග් සෝ කල්ලියත් ඔබේ මතකයේ ඇති.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 200MB |             

     | HDTV | x264 | 720p | 651MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Healer (2014-2015) [E20] | අවසන් මෙහෙයුම

  • Isuru Prabashwara

    meka Download karanna system ekak nadda 🙁

    Reply
  • Me magula download karann ba ne

    Reply
  • Meke download options denn bari d

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *