ආයුබෝවන් යාළුවනේ!
ඉතිං ඔන්න කට්ටිය බලන් හිටපු His Dark Materials කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආව. මේක කරන්න හිටියෙ නම් රවිඳු මල්ලි. හැබැයි ඉතිං ටිකක් කාර්‍යබහුල වීම නිසා මේක මට කරන්න වුණා. කොහොමහරි පුළුවන් ඉක්මනට තමයි මම මේක අරගෙන ආවෙ. ඉතිං බලමු අද මොකද්ද වෙන්නෙ කියල.
ඉතිං කට්ටිය දන්නවනෙ දැන් ලයිරා ඇතුළු පිරිස බොල්වැන්ගර් වලට එරෙහිව සටනක් කරන හිතාගෙන තමයි යන්නෙ. මේ යන අතරතුර ලයිරාගෙ සත්‍යමාපකය ඇයට යම් අමුතු පණිවුඩයක් දෙනව. ඒ භූතයෙක් ගැන මොකක්හරි පණිවුඩයක්. ඇයට මේක් බලන්න යන්න ඕන වෙනව.හැබැයි මෙතන ඉන්න වැඩිහිටි පිරිස ඇයට යන්න දෙන්නෙ නෑ. ඔය අතරෙ තමයි ලෝඩ් ෆා යාළු කරගෙන වලස් තඩිය එක්ක ලයිරා මේ ගමන කොහොමහරි යන්නෙ. මේ ගමන අසාර්ථක වෙන්නෙ නෑ. ලයිරා මේ ගමනෙදි වැදගත් කෙනෙක් හොයාගන්නව. හැබැයි ඒ එක්කම අවාසනාවන්ත දෙයක් වෙනව. මේ අතරෙ පැරී නෝනගෙ පස්සෙන්, පිරිසක් පන්නනව. පැරී නෝන මේ තරම් කාලයක් හංගගෙන හිටපු දෙයක්, විල් දැනගන්නව. ඒ වගේම විල් සහ ලයිරා ඉදිරි ගමනේ ඉරණම්කරුවන් වේවි කියලත් හිතන්න පුළුවන්. එහෙනම් රවිඳු මලය ඊලඟ කතාංගය අරගෙන එයි. ජය වේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 2.9GB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | 480p | 230MB |
x265
| WEB | x265 | 720p | 260MB |
| WEB | x265 | 1080p | 560MB |
2 thoughts on “His Dark Materials (2019-) [S01 : E05]| දඩයක්කාරයෝ..!”
Thanks brother
මචන්…watchmen tv series එකට සබ් දෙන්නේ නැද්ද???දෙනව නන් ලොකු උදවුවක් සහෝ…