MENU

Homeland ?? [7×02 – Rebel Rebel] | මම CIA එකේ ප#යෝ

මෙන්න දෙවෙනි කොටසත් උස්සන් ආවා. ? කලින් කොටස බලන්න ඇති කියල හිතනවා. කතාවෙ මෙදාපාට මොන පැත්තට යාවිද කියල කියන්න නම් තාම වේලාසන වැඩියි.

හයවෙනි අදියරේ ඉවර වෙච්ච තැනින් පටන් ගත්තට මොකද අද කොටස නම් මුලින් වෙයි කියල හිතපු දේ ටිකක් වෙනස් කරවනවා. ගිය සතියෙදි අපි දැක්කා කැරී වෙනමම ගේමක් ගෙනියන්න ගිහින් ඇදගෙනම නා ගන්න හැටි. හැබැයි මට පළවෙනිම අදියර මතක් වුණා මැක්ස් ලව්වා අනවසර කැමරා ටික ජනාධිපතිනියගේ කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ ගෙදර හයි කරවන කොට නම්. අද වෙනම නා ගැනීමක් බලාගන්න ලැබෙයි. තව කොටස් දෙක තුනක් ගියාම මෙදාපාර කතාව ගලාගෙන යන දිහාව හොයාගන්න පුළුවන් වෙයි.

එහෙනම් තුන්වෙනි කොටසෙන් හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | EZTV | 361MB |  

4300CFD09885175B6F6D37E1E4A06E3221F0AB29

Direct Download

| WEB-DL | x264 | 480p | 209MB |      

    

| WEB-DL | x265 | 720p | 276MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *